All the characters here are fictitious and do not relate this to the real life of the real owner of the characters. Also, there is no need to harm their character, so please forgive me if that is the case.‼️
previous part,
Namjoom jimin ගේ ඔලුව අතගැවේ jimim ලාවට හිනාවෙනකොට
"එයා මාත් එක්ක තරහවෙයිද හියුන්"
"ආහ් එක නම් දන්නැ චුටි හොදේ ඔයාටම තමා යාලු කරගන්න වෙන්නේ"
හිනාවෙවී එහෙම කියපු rm නැගිටලා කුස්සියට ගියා
.............................................................................
"suga මොකද්ද බන් මුන් දෙන්නා මේ කරන්නේ"
"ඔන්න නිදාගනින් බන් මුන් දිහා බලාගෙන ඉදලා මටත් පිස්සු වගේ "
"මුට නම්කොයිවෙලෙත් නිදිමත"
"අනේ මේ හොබා කටවහගෙන ඉදපන්"
Tae tv බලනවා jimin tae දිහා බලාගෙන ඉන්නවා දැන් පැය ගානක් තිස්සේ ඔහොමයි
කට්ටියම wash දාලා jin ,Rm උයනවා
j-hop ඉදගෙන taehyung ,jimin දිහා බලාගෙන ඉන්නවා suga නිදි jk. Jimin ට taeyang ට කියන්න ඔනි එවා කියලා දෙනවා මේ පැය ගානට එක හොද දෙයක් උනා එ තමා kooki යි jimin නුයි හොදම යාලුවෝ උන එක" jimi-noඔහොම ඉදලානම් යාලු කරගන්න වෙන්නැ අද"
"අනේ කුකී මට බයයි"
"එයා ඔයාව ගිලින්නැ කොට තාර පැටියෝ"
"අනේ මේ කැත හාවා දෙනෝ සපත්තුවෙන්"
"මේකාගේ කට යකු කැත පාත්තයා"
"අන්න අන්න එයා යනවානේ හියුන් "
" ඔයත් යන්න"
එහෙම කියපු Kooki jimin ව tae යන පැත්තට තල්ලු කරා
Jimin tae පස්සෙන් ගියත් tae දැක්කේ නැ වගේ හිටියා
Tae වතුර බිලා කුස්සියේ මොනාද උයන්නෙත් බලලා අපහු ඇවිත් සෙටියෙන් ඉදගත්තා ජිමිනුත් එ විදියටම tae ගේ පස්සෙන් යනවා
"ලමායි!!!! කන්න එන්න!!!!"
Jimin pov
දැන් පැය ගානක් තිස්සේ මම හියුන්ගේ පස්සේ ඇවිදිනවා මම දිහා බැලුවේවත් නැ
Jin හියුන් කන්න එන්න කියපු නිසා අපි හැමෝම ගිහින් කැම මෙසෙන් ඉදගත්තා හියුන් හිටියේ මගේ ඉස්සරහා අනේ එක පාරක් ඔලුව උස්සලා මම දිහා බලන්නකෝ..
YOU ARE READING
Baby Boy(mafia love ) ongoing
Romanceදෙයක් ඔනේමයි කියලා හිතුනොත් කොහොම හරි එක ලබාගන්න මිනිස්සු මේ ලොකේ ඉන්නවා ඉතින් මටත් හම්බුනා එවගේ කෙනෙක් එයා මට කියුවා එයාගේ ආදර කතාව එතකොට මට මතක් උනා නොලබුනත් මම තාම ආදරේ කරන ලොකයට අසම්මතයක් උ මගේ කතාව........................🥀💔 දෙවියන් වහන්සේ ජිව...