07 කොටස..

190 19 2
                                    

"තීසක්කේහ්හ්හ්...මෙහෙ වරකො ඒයි මං අද අඹ ගෙනාවනෙ...ඔයැයි අඹ කනව.නේත....ඈ...."

"ම්ම්..නැ..ඌෂ්ණයි ඕවා....."

"ඇහ්....යාහ්....ඌස්නෙ ගහන්නෙ පස්සෙනෙ හලොව්....මෙන්න මෙහෙ වරෙන් අප්පාවෙ...මේක මාර ඒස කමක් උනානෙ....තවුසේ හිතන් ඉන්නෙ තවුසෙ ඒජන්ත හාමුදුරු කියලද යකුනෙ......කෝ ආ ගාන්න...ආ ආ...."

මං තීසක්කව ඇදල අරන් ඉන්දවගත්ත.....අඹ කන්නෑ ඌස්නෙලු මේකිගෙත් පඩ ශෝනෙ අපෙ හාදුරුවනෙ......අනේ ඉතින් යැයී යැයි තමහ්........

"අහ්...උබට හොදවැයින් ටොක්කක් කන්න හදන්නෙ ඉතින් ඔය....අහකට යමන්.."

"හැව් හැව්...මං බයවෙයි ඔව්වට.......මං යුගාසි හරිත...ඔයවට මං බය නෑ නංගේහ්......කෝ ආ"

"මං බය කරල ගන්නම් කො....."

"ඇහ්...තීසක්කා මාව බය කරල ගන්නවත හලෝව් ....ඈ...ඒයි...ඇයි ඒ...මං අහන්නෙ වයි....."

"මටෝන නිසා......."

"අයි...අයී.....තීසක්කට මාව ඕනෙත ඒ කියන්නෙ ඇ....ඔයැයිට මේ ලමය පිළිබද හොර සිතක්වත් පහල වෙලාත ඒයි...ලැජ්ජ වෙන්නෙපා කියන්ඩ අනා........"

"විකාර උබට....මට වැඩේමයි ගන්ජ මිටි කරේ එල්ල ගන්න.....අහකට වෙලා ඉදපන් මං වැඩක් පේනවද උබට...වද දෙනව"

පෙනේ නේද පුතේ මේකගෙ රැස්....දැන් මං අයින් වෙන්න ඕනත ඇ....අයින් වෙන්න ඕනත.....හුහ්...මොන පිස්සුත...මට පුලුවන් නම් මං නගින්නෙ මෙයාගෙ කරේ....මෙයාදන්නෑ යූගාසිගෙ හැටි....කරන වැඩක් ඇත්තෙත් නෑ.....ඩෙස් එක ඔලුවට ගහන් ඉන්න එක තමා ඉතින් මේකිගෙ මහ ලොකු වැඩේ....නින්ද නින්ද...කොයි වෙලෙත් නින්ද.....හැබෑයි වාර විභාගෙ ලකුණු එනකොට සෙක්ශන් ෆස්ට්....මේකා එක්කො විජ්ජාවක් කරනවා....සුවර් සොට් ගුරුකමක් වත් කරල වෙන්ටැ....නැත්තන් යකොව්ව්...

එයා අයින් වෙලා ඉම්න කිව්වට මේ ලමයට පුලුවන්ත හලෝ නික්කන් ඉන්න...ඒක නිසා මං තව දසම අනූ නවයක් එයැයි ලගට ලං උනා...ලං වෙලා එයාගෙ අතට ඇගිල්ලෙන් ඇන්න....මේකා නෙවේ මීක් සද්දයක්....ඔලුව ගහගෙන දැහැන් ගත වෙලා...නෝ රිප්ලයි.....ඊටත් මෙයාගෙ අත්....යකූ ගල් ගෙඩි වගේ එබෙන්නෙත්.නැ.....ඉබි මස් ගහලත මන්ද.....ඉබි මස් ගහල නම් හැබැයි ඉන්ජෙක්ෂන් කට්ට ගහන්නත් බෑ.....තීසක්කගෙන් ආන්නෝනා ඔයාට කටු ගහන්න පුලුවන්ත කියලා.....

දෙහදක අසම්මතේ...!!!💮[]💮🍁Where stories live. Discover now