°|°|°|°|°|°|°|°|°|°|°|°|°|°|°|°|°|°
🤎🖊️
ඔන්න අලුත් කතාවක් අරන් ආවා.....
ඔලුවේ තියෙන ප්‍රශ්නත් එක්ක හිත පොඩ්ඩක් හරි හදාගන්න හිතාගෙන තමයි කතාව ලියන්න හිතුවේ.
.....................................................
මගේ හිතේ ඇදුනු මනංකල්පිත කතාවක්. මේකේ නම් ගම් ඔක්කොම මගේ හිතට ආපු ඒවා.
මේ characters දෙක අරගත්තේ චරිත දෙකට රූපයක් දෙන්න විතරයි. මං ආසම දෙන්නෙක් නිසයි ගත්තේ
.....................................................
කියවලා බලලා හොදද කියන්නකෝ
....................................................
වැඩි කතා ඕන්නෑ එහෙනම් අපි යමු අපේ කතාවට 👏💚❤️📝
....................................................
😁
....................................................
නිතුෂ් ආදිත්‍ය
වයස 25තේව් යුගාන් අධිකාරි
වයස 28රියානා යුගිති අධිකාරි
වයස 24කෙයෝන් දෙව්නෙත්
වයස 28වරුන් මින්සස්
වයස 25...................................
මේ තමයි දැනට ඉන්න චරිත ටික.
ඉස්සරහදි තව චරිත එකතු වෙද්දි ඒවා හදුන්වලා දෙන්නම්..........................................
Let's go 😁👉
...........................................
📌️By - CraZy_D_
YOU ARE READING
......~හුස්ම නුඹ මගේ~...... || YiZhan ff || 🌍🫀💍
Fanfictionසැහැල්ලු ජීවිතේකට උරුමකම් කියන අහිංසක දඟකාර සාමන්‍ය කොල්ලෙක් -නෙතුෂ් ආදිත්‍ය- වගකීම් ගොඩකට හිරවුණු ඒ වගකීම් නිසා හිත අස්සේ ඉපදෙන හැගීම් හිතේ හංගපු සල්ලිකාර කොල්ලෙක් -තේව් යුගාන් අධිකාරි- තේව්ගේ හිතේ හිරකරපු හැගීම්...