🌸 පහළොස් වන දිගහැරුම 🌸

1.1K 128 206
                                    

🌸 ස කු රා 🌸

..

..

..

..

..

වසත් කාලේ පිපිලා සකුරා....
හරි ලස්සනයි සුවදයි සිසාරා....
මග දෙපස දෑත් දෙපසට විහිදා....
ඔයා ඉන්නේ තුරුලට එනකල්ද මා...

සිහිනයෙන් මා ඔබ වෙතට පිය නගලා...
එන විටදි දැනුනා සතුටක් ඔබේ මූණෙන් මා...
ඔබේ දෑත් මැදට මා උනුහුමට ගුලි වීලා....
ඉන්න විටයි දැනෙන්නෙ හුස්මක් ගන්නවා මා....

ආදරෙන් සිපුමක් මගේ හිස මත තබා..
දෑතින් බදා මගෙ ගතම හිරි වට්ටවා...
දෝතින් මුහුණ ඔබේ දෙසට හරවාලා...
තිබ්බා නේද පලමු හාදුව දෑස් වසා....

එක්වරම මා උඩට එසවීලා...
සිනහා සාගයක මා ගිල්ලවා...
ආදරෙන් මා දෑස දෙස බලා...
කිව්වා ආදරෙයි මගේ පණට කියාලා...

❤️💚
( සිහිනයක් )
🖋️ මධූ

.

.

.

.

අහම්... ම්ම්... මොකක්ද අප්පා... හූම්...

කන ලගින්ම ඇහෙනවා අප්පා මහා ලොකු සද්දයක්... මගුල.. නිදාගන්න වත් නෑනෙ යකෝ නිදහසේ...

ශික් මගේ හීනේ චකබලාස් උනානේ... ඒව් එයා ආදරෙයි කිව්වා අප්පා....

මොකාද මල පාන්දර මගේ නින්ද කන්න හදන අපතයා...

ආයීශ් මුගේ ආච්චිට හාල් ගරන්න...

මොකද බල්ලො.. නිදියන්න දීපන්කො.. රෙද්ද...

මේ කුශියා කියන එකා ඉන්නවා නේද..  ඕකා වැරදිලා තමයි මගේ යාලුවෙක් වෙලා තියෙන්නෙ මේ ආත්මේ.. ඕකා ශුවර් එකටම ගිය ආත්මේ මට සාප කරපු බටකොළ ආච්චි කෙනෙක්... මලම කරදරයක් යකෝ මූ නම්...

වෙලාව පාන්දර හතරයි තිස් තුනයි..  ඈ යකෝ මේ ගොබ්බයා මේ රෑ ඇහැරක් අහවල් එකක් කරනවද..

එක්කෝ කරන එකක් තනියම කර ගන්නෝනේ.. මගුල මට කතා කර කර වද දෙනවා.. බලපන්.. කෝල් අරන් මේ අවලමා දැන් කතා කරන්නෙත් නෑනේ ..

༺ සකුරා ༻                                                          ✓  ZhanYi ✓  Where stories live. Discover now