🌸 විසි එක්වන දිගහැරුම 🌸

906 111 138
                                    

🌸 ස කු රා 🌸

..

..

..

..

ආශ්... මොනෝත්තක්ද මෙ.. උදේ පාන්දර හූ කියන්නෙ කවුද යකූ...

ආශ්.. ආච්චිගෙ රෙද්ද...

මාව උඩ ගිහින් යකෝ ඇහැරුනේ.. උදේ පාන්දර කවුද මේ මර ලතෝනී තියන්නෙ ඈ.. කනත් එක්ක මොකක්ද උනානෙ...

අප්පටසිරි අප්පච්චීගෙ ෆෝන් එක නේද.. එලාම් එක වදිනවා...

පාන්දර හයයි තාම.. ඉස්කෝලේ පටන් ගන්නෙ උදේ අටාමාරට උනාට...අපි අද ඉන්නෙ හොස්ටල් එකේ නෙවෙයිනේ.. ඉතින් එයා බස් එකේ ගිහින් තමයි හොස්ටල් එකට ගිහින් පොත් එහෙම අරගෙන ආපහු යන්න වෙන්නෙ..

ඒ නිසා මේ වෙලාවට අවදි නොවුනොත් එයාට පරක්කුයි...

අප්පච්චී.. අප්පච්චී....

මුහුක්... ම්..  ඇ.. ඇයී....

නැගිටින්න අප්පච්චී උදේ වෙලා.. එලාම් එකත් වැදුනා.. කෝ ඉතින් නැගිටින්නකෝ.. වොශ් දාන්නකෝ...

අයියෝ මේ මිනිහා.. පුදුම කම්මැලිකමක්නෙ අද තියෙන්නෙ.. ඔව් ඉතින් දවස් ගානක් නිදි මරපු නිසා එයාට ඊයේ රෑ හොද නින්දක් ලැබුනා.. නිකන් නෙවෙයි කුක්කුත් බිබී.. හිකිස්...

නැගිටින්නකෝ අප්පච්චී...

ම්... හා මැණික...

ඔය ඉතින් තාම නිදිනේ...

නැගිටින්නම්ලූ.. හැබැයි ඉතින් තාම ඇස් ඇරලත් නැ.. කට කපලා නිදි...

නැගිටපිය අප්පච්චී ගුටි නොකා.. ඊටපස්සෙ පරක්කු උනාම තව මගුලක්.. නැගිටිනවද වතුර පාරක් ගහලා නැගිට්ටවන්නද ආ.. නැගිටපන් මිනිහො...............ඕ

හරි හරි නැගිට්ටා...

ආන්නේම.. හොදින් කතා කරාට නැගිට්ටෙ නෑනේ.. මර ලතෝනි තිබ්බට පස්සෙ ඔය නැගිට්ටෙ යස අපූරුවට... ඇදෙනුත් බිමට පැන්නා.. හිනත් යනවා ඩෝ.. කරන්ට් එක වැදිලා වගේ කොණ්ඩෙට...

මොකෝ හිනා වෙන්නෙ.. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මහ්

තඩි උම්මියක් මගේ නළලට.. ඒක නම් ඉතින් මරු.. ආස හිතෙනවා...

මැණික මෙහෙ මගෙ ඇදුම් තියෙනවා හොදේ.. නැන්දි එක්ක කොහේ හරි ගියොත් අදින්න.. ම්..

༺ සකුරා ༻                                                          ✓  ZhanYi ✓  Where stories live. Discover now