දවල් දෙකට කිට්ටු වෙන්න තිබුන ගාල්ල නගරයට තිබ්බ කාලගුනයත් එක්ක තරමක කාර්යබහුල ගතියකින් පිරිලා තිබුනා..!
ඉතින් ගාල්ල නගරයෙන් ටිකක් ඈතට වෙන්න මුහුද අද්දර හදලා තිබුන හොටෙල් එකක මේ වෙද්දි ප්රසිද්ධ පිරිමි පාසලක අවුරුදු 19යේ අග භාගයේ සහ දැනටමත් අවුරුදු 20ට අඩි තියලා ඉදිය කොල්ලො ටිකක් කන් අඩි පැලෙන්න දාලා තිබ්බ් ඩීජේ එකට තාලයක් නැතුව උනත් එයාලට අනුව තාලෙට නටන ගමන් හිටියා..
මෙහෙම කල්ලි ගැහිලා පිස්සු කෙලින කොල්ලෝ අතරින් එහාට වෙලා ගිනි අව්වක එකපිට ඇවිල්ල වෙරලේ නැවතෙන මුහුදු රළ දිහා එක පිරිමි ලමයෙක් සෑහෙන්න වෙලාවක් තිස්සේ බලන් හිටියේ එයාවත් දන්නේ නැති කොහේදෝ මන්දා වෙනමම ලෝකෙක නතර වෙලා ඉන්න ගමන්.
පොලිශ් කරලා හදලා තිබුන ලී බෙන්ච් එකක දකුනු කකුල උස්සලා ගිටාර් එකක් අල්ලන් ඉඳිය අත දනිස්ස උඩින් තියන් හිටපු පිරිමි ලමයා නමින් නෙහස් ආශිංසන වුනා..
Black colour high waisted trouser එකට ගැලපෙන්න white colour banded collar shirt එකක් ඇදලා Bit loafers සපත්තු දෙකක් දාලා,මේ විදියට ඈත බලන් ඉන්න නෙහස්ව ඈතට බලන් ඉන්න කෙනෙක්ට හිත නිවන රූපයක් වුනත් මන් නම් හිතන්නේ නෑ නෙහස්ගේ ඇතුලතින් නිවීම කියන වචනේ නම් අහලකවත් තිබ්බා කියලා..!
ඒ නිසාම නෙහස් දැක්කේ නෑ තමන් ලඟට ආපු මනුස්සයා කවුද කියලවත්..!
"මොකද කරන්නේ..?"
_____________________________
_Sa´rah...
YOU ARE READING
FRIENDZONE
Fanfiction"අපි යන්නේ පාරවල් දෙකක..ඒක තමයි මේකෙ තේරුම...!" Start:-160524 ✍️Ivy__Faith