පහන් ටැඹ - ¹³ - 🥀

1.6K 215 92
                                        

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

'අයියෙ... '

'ම්ම්'

'තේ බොනවද නැත්නම් එකපාරම රෑට කනවද? '

'තේ බිව්වනෙ වස්තු... රෑට කමු'

'හරී... මොනාද එ්යි ඔයා කන්න අාස? '

'මහලොකු දේවල් හදන්න මහන්සි වෙන්න එපා දෙනූ... ඔය මොනාහරි හදන්න...මම ඔ්න දෙයක් කනවා'

අහම්...

හරි හරි දෙනූගෙ ගෙදර තමා ඉන්නෙ...

මටත් තාම විස්වාස නෑ...

සිරාවටම මම අැවිත් නේද යකෝ...

එ්කත් රැයක් ඉන්න...

අනේ අම්මෙහ්...

ඔයාට තිබුනා සුදු පුතාව ගෙදර තියාගන්න...

අැයි මට යන්න දුන්නේ ම්හ්ක්...

දැන් මොනවා කරන්නද ඉතින්...

හොද හුස්මක් ගනිම් අචිර පුතේ...

සන්සුන් සන්සුන්!!

නෑ නෑ බෑ බෑ සන්සුන් නෑහ්! යොහ්

එ් අස්සෙ මේ අැට්ටර පැටියා කන්නෙ මොනාදත් අහනවා...

උයන්න හදන්නේ...

මගේ දෙනූගෙ අතින් කෑම වේලක් කන්න නේද යකෝ හදන්නේ මම...

මේක හීයක්නම් මාව අැහැරවන්න නම් එපා එ්ස දෙයියනේ...

'ඔයා පරිප්පු කනවද එ්යි? '

'දැන්ටත් කන්නෙ පරිප්පුවක් තමා'

'මොකක්ද?! '

'අාහ් නෑ මේ... කනවා කනවා'

හුටා!

අැහුනවත්ද?

බලන් ඉන්න විදිහට අැහිලා වගේ...

සැක් කටටත් පාලනයක් නැති හැටියක්...

ඔක්කොම එ්සයි... එච්චරයි!

මං ඉතින් රවන ගමන් පරිප්පුව හදන අැට්ටර පැටියා ගාවට ගිහින් සේප් කරගන්නත් එක්ක එ් කම්මුලකට හාද්දක් දීලා පිටිපස්සෙන් බදා ගත්තා...

පහන් ටැඹ 🥀╎Yᗴᑌ᙭ ᗷᒪᗴᑌՏ╎ᗷᒪ  ✔Where stories live. Discover now