"පොඩ්ඩක් සන්සුන් වෙයන්කෝ බං මොකද්ද ඕයි.."
"මොන හුත්තක්ද කියන්නේ යකෝ උබ කියන්න අරුන් ඇවිල්ලා මගේ එවුන්ට ගහලා යද්දි පොන්නයෙක් වගේ බලන් ඉන්න කියලද යකෝ."
"බල්ලෝ කියන දේ අහපන් උබ මෙතන නැට්ට පාගන් නැගුවට වැඩක් නෑනේ...මතකනේ උබට එකපාරක් ඔය වගේ එක පාරක් එපා කියද්දි රන්ඩු වලට පැටලිලා ගෙදරින් මදි නොකියන්න අහගත්තා..."
"අත ඇරපිය මාව හුත්ත.තෝ බේරුනා කියලා හිතන්න එපා."
"පුහ් මේ බලපන්කෝ මහලොකු රුවේන් අකේශ්ය මාණික්යවංශ බයේ පැනලා යනවා.මූට දීපන් හොද හූවක්...
"මොකද්ද පොන්නයෝ උබ කියන්නේ.මරනවා උබව මම"
"අනේ ගොං පකයා ඉල්ලගෙනනේ කන්නේ.මෙච්චර මූට බේරෙන්න් අවස්ථාවක් දීලත් දැන් කාපන්...
මට මේකගේ පකේ ලයින් තමා අල්ලන්නේ නැත්තේ.මේ පොන්නයෝ ටික මගේ එවුන්ට ගහලා.ඒ මදිවට මුන්ට බයේ මං පැනලා යනවලු.පැනලා යන්න මේ රුවේන් අකේශ්ය මාණික්යවංශ එහෙනම් උබට වැරදිලා පුතෝ.හිටපිය උබට දෙන්න වැඩේ.මාස ගානකින් ඇගේ පතේ හිරි ඇරගත්තෙත් නෑනේ.
"අඩෝ අරූ ව මරයිද දන්නේ නෑ.මෙහෙ වරෙන් රුවේන් ඇති ."මට ඇහුනා සදේශ් කියනවා.
"හුත්තෝ ඕකා මැරෙයි වරෙන් පරයෝ යන්න."අරෝශ් ඇවිල්ලා මාව අල්ලගත්තේ නැත්තන් දෙකක් නෑ මම අරූව මරනවා පරයා.
"මම යනවා මැන්ශන් එකට උබලා පලයල්ලා."මම එහෙම්මම මැන්ශන් එකට ආවා.අප්පෝ ඔය ඉන්නේ ඔක්කොම ටික.ශික් මගුල දැන් ඉතින් කියවයි.අපේ කාලේ අපි ඔහොම නෙමේ හිටියේ.අරක්යි.මේකයි මගුල.එපා වෙනවනේ හුත්ත.පෙලපතයි , උරුමයයි.
"රුවේන් කොහෙද ඔය මාරු වෙලා යන්නේ ආහ්.තමුසෙට මතක නැද්ද මං කියපුවා.ආයේ රන්ඩු වලට යන්න එපා කිව්වා උබට මතක නැද්ද.මතක නෑනේ මංම මතක් කරලා දෙන්නම්කෝ වරෙන් පහල තට්ටුවේ කාමරේට..." හරි ඔය පටන්ගත්තේ මෙයාලට කොහෙද මං ගැන ගානක් පොඩි කාලේ ඉදන් මම හැදුනේ දුක් විදලා.මගේ අම්මා හිටියනම් මට අද මෙහෙම වෙන්නේ නෑ.දැන් ඔය කෑගැහුවේ මගේ තාත්තා ගර්ජන මාණික්යවංශ.නැත්තන් මාණික්යවංශ පෙලපතේ නායකයා.මගේ අම්මා නුවීරා මාණික්යවංශ වංශ.මගේ අම්මා මට වයස අවුරුදු 6දී නැතිවෙලා. නැතිවෙලා කිව්වට මෙයාලට අම්මගේ දේහයවත් හියාගන්න බැරි වෙලා.අදටත් ඒක අභිරහසක්.පොඩි කාලේ ඉදන් මම හැදුනේ මෙහේ.මම තමයි අනාගත මාණික්යවංශ උරුමය.අපේ පවුලේ මම ඉන්නේ තුන්වෙනි පෙලපතේ.තව ඉන්නවා අපේ ලොකු නැන්දාගේ පුතාලා දෙන්නා.උන් දෙන්නා කිඹුල්ලු.යුගේශ්වර මාණික්යවංශ , මතීශ්වර මාණික්යවංශ.උන් දෙන්නට දැන් වයස 20.ආයේ ඉන්නවා පුංචිගේ දුව මවින්ද්යා මාණික්යවංශ.ඒකිට වයස 19.ආයේ ඉතින් ලොකු අම්මගේ පුතා සදේශ් මාණික්යවංශ , ආයේ ඉන්නේ පොඩි පුංචිගේ පුතා අරෝශ් මාණික්යවංශ.නෑදෑකම් කොහොම උනත් පුංචි උනත් අපේ පවුලට සම්බන්ධ නිසා එයාලගේ නමටත් මාණික්යවංශ කියන කොටස එකතු උනා.ඒකයි හැමෝගේම නම මාණික්යවංශ උනේ.මේ ඉන්නේ ඉතිම් තුන්වෙනි පරම්පරාව.දෙවෙනි පරම්පරාව තාත්තා.පලවෙනි පරම්පරාව සීයාදෙවෙනි පරම්පරාවේනම් ඉන්නේ තාත්තා , ලොකු නැන්දා , ලොකු අම්මා , ලොකු තාත්තා , ලොකු මාමා , පුංචි , බාප්පා , පොඩි පුංචි , පොඩි බාප්පා , මෙයාලා තමා.ලොකු නැන්දයි , ලොකු අම්මයි කිඹුලියෝ. දෙවෙනි පරම්පරාව නම් ගන්න දෙයක් නෑ.සීයගෙර් පදේට නටනවා.නම්බුවයි , පෙලපතයි ඔලුවේ තියාගෙන.මේ දවස් වල නම් සීයා මැන්ශන් එකේ නෑ.සුදු ගල් කන්දට ගිහිල්ලා.සෘශිතුමාව හම්බවෙන්න.ඒ නිසා ටිකක් හරි බුරුලක් තියෙන්නේ.නැත්තන් වෙනදා දඩුවම් කරන්නේ සියා.මේවා හිත හිත මං හිමීට පඩිපෙල බැහැගෙන් පහල තියන තනි කලුපාට කාමරේට ගියා.හ්ම් අයේත් ඒකමයි මං ඇදන් හිටපු ශර්ට් එක ගලවලා හිට ගත්තා.දෙපැත්තෙන් ආපු දෙන්නෙක් මාව කකුල් දෙකෙන් එල්ලුවා.දෙයියනේ සීයා.එයා කවද්ද ආවේ.මගේ අන්තිම බලාපොරොත්තුවත් ඉවරයි.සීයා විග කකඩ දම්වැලක් අතට අරන් මට පාර පිට පාර ගහන් ගියා.
YOU ARE READING
THE WORLD....
Fantasyමිනිස් ලෝකයට එහා ගිය වෘකයන්ගේ දේශයක්....එකිනෙකට විරුද්ධ රාජදානියන් දෙකක්....බලයන්ගෙන් පිරැණු රහස් සැගවුනු මායා අදුරු වනාන්තරයක්....විරැද්ධ රාජදානින් වලින් ආලෙන් වෙලෙන නිල් අහසේ වලාකුළු රාජදානියට පියඹා යන ඔවුන්ගේ කතාවයි මේ......ඉතින් අවසරයි ඔවුන්ට නි...