යුමෙත් බයික් එකේ නැගලා කෙලින්ම මැන්ශන් එකට ආවා.ඇවිල්ලා එයාගේ අතේ හිටිය පුලුන් බෝලෙවත් අරන් බිමින් තිබ්බා.
"ටිකී මෙහෙට එන්න."යුමෙත් ටිකීවත් අරන් මැන්ශන් එක ඇතුලට ගියා.මිණිවර්ණ මැන්ශන් එක ඇතුලේ ලොකු සාකච්ඡාවක් යුමෙත් එහෙම්මම පඩිපෙල නැගලා තුන් වෙනි තට්ටුවට ගියා.යද්දි තුන් වෙනි තට්ටුවේ මුලු තුන් වෙනි පරම්පරාවම ඉන්නවා.යුමෙත් එයාගේ රූම් එකට යන්න හදද්දි ගෝවින්ද
යුමෙත්ගේ පාර හරස් කලා.යුමෙත් ගෝවින්ද දිහා බැලුවේ හරියට මොකද උබ කියලා අහන්න වගේ."කොහෙද උබ උදේම කුකුලා අතේ අරන් ගියේ."
"උබේ කිකිලි බිත්තර දානවා බලන්න"
"මගේ කිකිලි ගැන මම බලාගන්නම්.උබේ කුකුලව පරිස්සමින් බලන්නකෝ."යුමෙත් ඒකට මුකුත් උත්තර නොදී යන්න හැරුනේ හරියට ඒකට උත්තරයක් වගේ.
"මොකක් හරි අව්ලක්ද.මොකෝ උබගේ මූන අමුතු වෙලා."යුමෙත් ඒකට මුකුත් උත්තර නොදී රූම් එකට ගිහින් දොර වහගත්තා.
"මං යනවා මට පොඩි වැඩක් තියෙනවා."
"මොකක් ? ඒ ඌද එතකොට...හහ් අපි බලාගමුකෝ යුමෙත්..."උගේ අප්පගේ ලොකු කමක්නේ උට තියෙන්නේ.හිතාගෙන ඉන්නේ හෙන මිනිහා කියලා.අපි බලමුකෝ උබ තව කොච්චර දවසක් ඔහොම නටයිද කියලා....
"මම යනවා බං.දැන් පොඩි එකීට ක්ලාස් ඉවර ඇති.එක පැත්තට උබ එනවද""අද බෑ බං අයියේ මට පොඩි වැඩක් තියෙනවා.යනවනවං පරිස්සමට යමං"අරූට බෑ කියපු හින්දා එහෙම්මම මම ක්ලාස් එක පැත්තට ගියා.ගිහින් මවින්ද්යාවත් අරන් ගෙදරින් දාලා.ඒ පිම්මටම dark zone එකට ගියා.සාමාන්‍යයෙන් මෙතන ඕනම කෙනෙක්ට ඇවිල්ලා රේස් පැදලා යන්න පුලුවන් open area එකක්.මිණිවර්ණාරච්චිලා , මාණික්යවංශලා තව රුනෝඩෝලා පවා මෙතෙන්ට එනවා.රුනෝඩෝලා කියන්නේ මේ වංශ දෙකටම අයිති නැති යටත් වැසියෝ.රුනෝඩෝ ගම්මානත් තියෙන්නේ මේ dark zone එක හරියෙමයි.මං බයික් එකත් අරන් ට්‍රැක් එකට යද්දිම අරූගේ මහලොකු අයියා ගෝවින්දත් එතන.
"පුහ්"
"ඇයි මොකද උබ?"
"අනේ අනේ මල්ලි මේ"
YOU ARE READING
THE WORLD....
Fantasyමිනිස් ලෝකයට එහා ගිය වෘකයන්ගේ දේශයක්....එකිනෙකට විරුද්ධ රාජදානියන් දෙකක්....බලයන්ගෙන් පිරැණු රහස් සැගවුනු මායා අදුරු වනාන්තරයක්....විරැද්ධ රාජදානින් වලින් ආලෙන් වෙලෙන නිල් අහසේ වලාකුළු රාජදානියට පියඹා යන ඔවුන්ගේ කතාවයි මේ......ඉතින් අවසරයි ඔවුන්ට නි...