💕හයවැනි තුහිනය⭕

39 7 0
                                    







"අනේ ඇත්තමයි මේ කොහෙද යන හෙඩෙක් නිසා උබට උදේ ආව වෙලේ ඉදන් මාත් එක්ක එක වචනයක් කතා කරන්න බැරි උනානේ සෙදසයෝ ..."   
 




" මොනා කරන්නද බං ඉතිං මේ පට්ටම් ඉතිං උබලා තෝරපුවා තමානේ...බලපන් මට කිසි නිදහසක් නෑ......
ඕලෙවලුත් අත ලග..."     









" ඒක නෙවෙයි සුද්දා කවුද ඔය
එනවැයි කියන ඒ හෙඩ් බස්සා..."       


" අනේ මන්දා බන් මං දන්නෙත් නෑ සමරසිංහ සර් කියන විදියට අපේ ඉස්කෝලේ තැනකට අරන් එන්න මුල් පිරුව එකෙක්....~~"       



"  සෙදස් පුතා වැඩ සේරම හරිද ...?
ඒ ලමයා දැන් එන්න ලගයි ....
.පිලිගැන්න නවය වසරේ ලමයි ටික ගේට්ටුව ලගට දාන්න...."




" ඔව් සර් වැඩ ටික නම් ඉවරයි ......මං නවයේ ලමයි ටික දාන්නම් ගේට් එක ගාවට..."










"  හරි පුතා එහෙනම් .....අපි මේ වැඩේ හොදටම කරන්න ඕනී ....
එයා විශේශ කෙනෙක් ගේ පුතෙක්....."  
 



"හරී සර්.... එහෙනම් මං යන්නම් එතෙන්ට..."    







    මං නුවනයා ට කියන්න ගිය එක සම්පූර්ණ කරන්න යද්දී සමරසිංහ සර් ඇවිත් කතා කරා...
සර් එක්ක කතා කරලා මන් ගියා නවයේ ලමයි ටිකත් අරන් ගේට් එක ලගට...

ගිහින් විනාඩී පහක් විතර යනකොට කලු වාහන ගොඩක් ගේට් එක ඉස්සරහ නැවැත්තුවා...
මං හිතන්නේ අර එනවැයි කිව්ව හෙඩා වෙන්න ඕනී....
ටික වෙලාවකින් වාහන වලට මැදි උන වාහනයෙන් සිකුරිටි ඇවිත් ඒ වාහනයේ දොර ඇරියා...     






" සෙදස් පුතා යන්න ගිහින් අර මාලේ දාන්න..."   









ඔන්න ඉතිං මේ සර්ලාට මාව මයි නේ පේන්නේ...
මොකද්ද අනේ මෙච්චර මෙතන ප්‍රිපෙට්ක්ස්ලා ඉන්නවා උන්ට යන්න කියන්නේත් නෑ...
මං සර්ට හිතින් දෙහි කප කප ගිහින් අර හෙඩා ගාව හිට ගෙන මල් මාලේ දාන්න ඒ මූණ බැලුවා...



මො..මෝ..මෝකක් මේ මොකද අනේ මේ මේ හෙඩා මං දිහා කන්න වගේ පැණි හිනාවක් දාන්නේ....
මං ගනන් නොගෙන මල් මාලේ දාලා ගේට් එකේ වැඩෙත් ඉවර කරලා කට්ටියට පිටිපස්සෙන් පිට්ටනියට ගියා...

°~හිම තුහින ~°Where stories live. Discover now