💕නවවැනි තුහිනය⭕

26 6 0
                                    

   



"සුදු පුතා මොකෝ ඉස්කෝලේ වැඩ එහෙම ....."  





  " අවුලක් නම් නෑ බාප්පේ...දැන් තාම ලමයි තෝරගන්න එකනේ කරන්නේ...කොහොමත් ලබන බදාදා ඉදලා පටන් ගන්නවා නිවාස අතර තරග ටික..."                                             



" හ්ම්ම් ..එහෙනම් කමක් නෑ..හැබැයි පුතා පාඩම් වැඩ ටිකත් කරගන්න ඕනී හොදද....
මං දන්නවා පුතාට මේ දවස් වල බෑ කියලා ඒත් පුතා කොච්චර වැඩ තිබ්බත් අංක එක පුතාගේ විභාගය ....තේරුනා ද...."            





" ඔව් බාප්පේ...මං කොච්චර වැඩ තිබ්බත් කොච්චර මහන්සියේ හිටියත් පාන්දර වෙනකම් පාඩම් කරනවා..."                      







" හ්ම්ම් ...ඒක හොදයි සුදු පුතා....

ආ සුදු පුතා මන් කියන්නමයි හිටියේ අර පුතා කීව වැඩේ ගැන.."                     



" ඇයි බාප්පේ මොකද උනේ ඒකට..."                                       









" නෑ ..නෑ බයවෙන්න ඕනි නෑ මට හොද තැනක් ලැබුනා..අපේ ගෙවල් ලගමයි  ඒක තියෙන්නේ ..."                   





" අනේ ඇත්තටම ද බාප්පේ ...කොච්චර හොදද අනේ..."                            





  "ඒක ගොඩක් හොද තැනක් ...මං නුවන්ගේ අප්පච්චිට කතා කරලා කියන්නම්...
මොකද නැතිනම් ඔය තැන වෙන කෙනෙක් ගම්න ඉඩ තියෙනවා....එයාලා ඕකේ නම් දැන්ම ඒ අයිතිකාරයන්ට කියන්න පුලුවන් නේ..."               







" හරි බප්පේ..ඒනම් කතා කරලා බලන්න..."                                








ඇත්තටම කිව්වොත් බාප්පා කියන්නේ ඔය ගෙයක් ගැන ...මොකද කීවොත් නුවනයාගේ ගෙදර ටිකත් පරණයි ..
පරණයි කියන්නේ ඒක දැන් අවුරුදු 90ක් 100ක් වගේ පරණයි ..
එයාලාගේ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන ගෙයක්ලූ ඒක...ගෙයක් කීවට ඒක වලව්වක් කිව්වොත් හරී....ඒ වලව්වේ පරාල පවා දැන් දිරලා ගිහින් ....

වලව්ව කඩා වැටෙන් සයිස් තියෙන්නෙත්.....නුවනයා කිව්වා මටත් ගෙයක් බලපම් කියලා..ඉතින් මං බාප්පාට කියලා තිබ්බේ ඒක ගැන .......                                                






හ්ම්ම් දැන් නම් වෙලාව පාන්දර දෙකටත් කිට්ටුයි....මන් පාඩම් වැඩ ඉවර කොරලා ගියේ කෙලින්ම මාගේ සොදුරු ඇදට ...

ගිහින් පෝන් එකත් අතට ගත්තා වට්ස් ඇප් එකේ තත්ත්වය බලන්න...අපි අපේ ඉස්කෝලේ  ලීඩර්ස්ලා දාලා group එකක් හදලා තියෙන්නේ ...
ඒකේ තියෙන ඒවා කියෙව්වොත් ඉතින් කෙලින්ම පපුව කැක්කුම හැදිලා තමයි මැරෙන්නේ...
ඒ තරම් උන් නැහැදිලා ඉන්නේ....

ඩේටා ඔන් කරපු ගමන් එක දිගට නොටිෆි ගොඩාක් ආවා..අම්මෝ...ඒත් එක්කම මගේ අත ගියේ අලුතින් මැසේජ් ආපු නම්බර් එකට .........                                             




Unknown Number                                           

*Hi* ..*Moko karanee nidida..*?                     

*පාඩම්*  *karana gamnda* *innee*                                       *Gn* *enam*   *bs*.......*hodata* පාඩම්  *karanna*....                                          





හ්ම්ම් දන්නෙව් නැති නම්බර් එකක්නේ..කවුද දන්නේ නෑනේ ...මැසේජ් එකක් දාලා බලමුනේ ......                                        

Unknown Number  


" *හායී*   *කවුද මේ*......     "           

දැම්ම ගමන් seen කලා දැන් ටයිපින් තාම....                      

Unknown Number     

" *maawa* *adura* ගන්න  *bari*  *unada* *sithu*........         "  






  සිතූ.. මොකක් ඒ කියන්නේ මේ අයුක අයියා නේ....
ඒත් එයාට කොහෙන්ද නම්බර් එක මගේ.....අහලාම බලමුකෝ....      


"මේ අයුක අයියාද"                            


"ඔව් ඔව් සිතු මං මේ....සිතු නම්බර් එකනම් group එකේ තිබ්බේ....  "         








මං ඊලගට අහන්න ගිය එකට එයාම උත්තර දුන්නා ...මං දකින විදියට එයා හැම දේම අතින් ඉන්නේ ඉස්සරහින් කියන එක මන් මේ ටික කාලෙදි හොදින් අදුන ගත්තා....                



අයියායි මායි මැසේජ් කරලා ඉවර වෙලා  හෙට නැවත නැගිටීමේ අරමුනින් නිදි දෙවිදුව විද ගත්තා...







.=================










⭕To be Continue ⭕

°~හිම තුහින ~°Where stories live. Discover now