💕දහවැනි තුහිනය⭕

31 7 0
                                    

      




                                                                                                 







" අනේ අම්මී...මේ බලන්නකෝ මල්ලී...අනේ අම්මී එන්නකෝ..."                          





" අනේ නෑ අම්මී..මේ මෙයාගේ බොරු ...මෙයා තමයි පටන් ගත්තේ...."              






  " දෝණි ,චූටි .....හැබැයි දැන් මං ඔතෙන්ට ආවොත් දන්නවානේ..."                                 


7.00A.M. Alarm on    ......                    




අනේ මේ පොඩි උන් දෙන්නා නම් ...අදත් පටන් ගෙනනේ අක්කාගෙයි මල්ලිගේයි වලිය..

ඒ මදිවට කෑ ගගහා පුංචිට අඩගහනවා "අම්මී...එන්නකෝ"  ගගා...ඇත්තටම මං අහන්නේ හැම ගෙදරකම ඔහොමද අනේ...මේ නිවාඩු දවසේ වත් මුන් දෙන්නට නිදාගන්න බෑනේ...එක්කෝ කට වහගෙන ඉදහල්ලකෝ අනිත් අයට නිදාගන්න වත්...හැබැයි හොද වැඩේ පුංචිගෙන් දෙන්නටම බැනුම්...                                        

දෝණිගෙයි ,චූටිගෙයි සද්දෙට මං ඇහැරුනාට තිබ්බ එලාර්ම් එක දැනුයි වදින්නේ...මොනා කරන්නද අප්පා අදත් දවසම ක්ලාස් නේ...මං ඒ පමාවට නැගිටලා ඔලුවත් කස කස බාත් රූම් එකට ගෑටුවා....                              






Time Skip .........                              





"ආව්..ලොකූ මොනාද අනේ ...අතහරින්න කෝ කන ....රිදෙනවා අනේ... "               




" එපා ලොකූ අතහරින්න ....හොද වැඩේ පිටසක්වලීට..."                            





" ආ ඇත්තද මහත්තයා ...."         







" ආව්..ආව්..ලොකූ කන අනේ රිදෙනවා අප්පා..."                        







මං පල්ලට එනකොට ඩබල හොදට ටීවී එක දාගෙන කාටුන් බලනවා...අර දෙරණ චැනල් එකේ සෙනසුරාදාට උදේට යන සූටින් මාටින්දෝ කියන කාටුන් එක බලන්නේ....

මන් දෙන්නට පිටිපස්සෙන් ගිහින් ඉස්සෙල්ලාම දෝණිට ටොක්කක් ඇනලා කන මිරිකුවා..චූටීත් හොදැ වැඩේ ගගා දෝණිට කියද්දී  චූටිගේ කනත් හයියෙන් මිරිකුවා...      









°~හිම තුහින ~°Where stories live. Discover now