ඔවුන්ගේ නැවත ආගමනය🦚

229 13 1
                                    

කෛලාශයේ ගල් පර්වතයක් මත භාවනායෝගීව උන් මහා දේවයන් දින ගණනාවකට පසුව සිය දෑස් හැරියේය. ඔහුගේ දෑස් ලග උන්නේ පාර්වතී මෑණියන්ය

:මහා දේවියනි..නුබ වහන්සේට උවමනා යමක් තිබෙනවද මහා දේවියනි....

නුබ වහන්සේට උවමනා යමක් තිබෙනවද මහා දේවියනි

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

ඇය ඔහු දෙස බලාගෙන ඇසුවාය

:මාගේ හිතට වද දෙන කාරණාවක් ඇත පාර්වතී....
:ඒ කුමක්ද මහා දේවයනි ...පවසන්න මට.....
:අපිට රාධා ක්‍රිෂ්ණ යුවලට නිසි අවසානයක් දෙන්න නොහැකි උනා නෙවෙද පාර්වතී....?
:එය නම් එසේ තමයි මහා දේවයනි...එය ඔවුන්ගේ දෛවය නෙවද මහා දේවයනි...
:එනමුදු එය ඔවුන්ට අප ලබාදුන් දෛවයයි පාර්වතී. අප එය වෙනස් කල යුතුයි....
:ඒ කෙසේද මහා දේවයන් වහන්ස....
:නැවත ඔවුන් මිනිස් ලොව වෙත පිටත් කර හැරිය යුතුයි පාර්වතී.....
:එසේය මහා දේවයන් වහන්ස....එය ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ගෙන දේවි නොවෙද....මහා දේවයන් වහන්ස....
:නුබටත් මෙහි විශේෂ කර්තව්‍යයක් තිබෙනවා පාර්වතී..
:ඒ කුමක්ද මහා දේවයනි.....
:නුබට සිදු වෙනවා මහා ලක්ෂ්මීයව නැවත මිනිස් ලොව වෙත පිටත් කර හැරීමේ කාර්යය මම නුබට බාර දෙනවා පාර්වතී. මතක තබා ගන්න...ඇගේ විෂ්ණු දෙවියන් පිලිබඳ ඇති සියලුම මතකය අමතක කල යුතුයි.වැටහුනාද පාර්වතී....
:එහෙමයි මහා දේවයන් වහන්ස....
:දැන් නුබේ රාජකාරියට පිටත් වන්න. මම විෂ්ණු දෙවියන් මුණ ගැසෙන්න යනවා පාර්වතී...
:එහෙමයි මහා දේවයන් වහන්ස....

පාර්වතී මෑණියන් ලක්ෂ්මීය මෑණියන්ව මුණ ගැසෙන්නට ගියාය..ශිව දෙවියන් විෂ්ණු දෙවියන් සමග සාකච්ඡා කරන්නට ගියේය

ශිව දෙවියන් විෂ්ණු දෙවියන් සමග සාකච්ඡා කරන්නට ගියේය

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

:මහා දේවයනි?....නුබ මේ හෝරාවේ...?
:මට නුඹත් සමග සාකච්ඡා කල හැකිද යම් කාරණාවක් පිළිබඳව
:එහෙමයි අසුන් ගන්න මහා දේවයන් වහන්ස.....
:හොදමයි මම කෙටියෙන්ම විස්තරය පවසන්නම්
:එහෙමයි මහා දේවයනි....
:නුබේ ක්‍රිෂ්ණ අවතාරයට නුබ බලාපොරොත්තු උන අවසානය ලැබුනේ නෑ නොවෙද....?
:එහෙමයි මහා දේවයනි...නමුදු එය අපේ දෛවය නොවෙද මහා දේවයනි...
:නැත. එය දේව කැමැත්ත මත සිදුවු අවසානයක් පමණි විෂ්ණු දෙවියනි
:මහා දේවයනි.....
:නුබ නැවත වරක් ක්‍රිෂ්ණ අවතාරය ලෙස ඉපදිය යුතුයි.වැටහුනාද..නමුදු නුබට දේව බලයන් නොලැබෙවී...නුබට ලැබෙන අවසාන අවස්ථාව මෙය...ඉතින් නුබ ඇයව නුබේම කර ගන්න....ඇය කුමන ස්වරූපයෙන් ඉපදුනද ඇයට නුබේ මතකය අහිමි වේවි..නුබට සිදු වෙනවා ඒ ආදරය නැවත ලබා ගැනීමට බොහො දේ කිරීමට සිදු වේවී....
:එහෙමයි මහා දේවයනි.....

මේ ආරම්භ වන්නේ ඔවුන්ගේ දෛවය වෙනස් වන පරිච්ඡේදයක පෙර නිමිත්තයි ......
මම
මින්ජි 🦚

🦚ᖇᗩᗪᗴᗯ ᗩᑎᗪ ᕼIՏ KᖇIՏᕼᑎᗩᑎ 🕊Opowieści tętniące życiem. Odkryj je teraz