හ්ම්ම් අද එයාල එන දවස . අද අපේ ගෙදර නිකන් function එකක් වගේ . කෑම ජාති ගොඩක් අහල අම්මා මම ආස එව්වත් ගොඩක් තිබ්බ ඉතින් එක වෙනම දෙයක් නේ .
පාඩුවේ නිදාගෙන හිටපු මාව ඇහැරවල ලෑස්ති වෙන්න කියලා warning එකකුත් දීලා අම්මා ගියා පල්ලෙහට. තව පැය බාගෙකින් එයාල මෙහෙට එයි කියලත් කියනවා වගේ ඇහුනා ලාවට මට . මන් තමා ඇදේ ඉන්නේ ලෑස්ති වෙන්න තියා හිතලවත් නැ ......
" පුතා ඔයා ලෑස්ති වෙලා ඉවරද . මන් ඇතුලට එනවා "
" මන් තමා ලෑස්ති උනේ නැ අම්මා "
" මොනාද ළමයෝ මෙච්චර වෙලා කරන්නේ එයාල තව ටිකකින් එයි එතකොට ඔයා ලෑස්ති වෙලා ඉන්න එපැයි අහ්හ්හ්හ්හ් .............. තාත්තා ආවනම් මාත් එක්ක බැනුම් අහන්නේ . කෝ කෝ එන්න මම ලෑස්ති කරන්නම් ඔයාව "
" ඕනේ නැ අම්මා මම ලෑස්ති වෙලා ඉන්නම් . ඔයා යන්නකෝ " අනේ දැන්නම් නිකන් අඩෙන්න වගේ මට තවනම් ඉන්න බැහැ අප්පා . මෙයාලට ඉතින් මොකුත් තේරෙන්නේ නැහැනේ. මන් ගැන හිතුවේ කවද්ද ..
"හරි මම එහේනම් යන්නම්. හැබැයි ලෑස්ති වෙලා ඉන්න මම ආයේ එනකොට"
" හ්ම්ම් " මිමිණිල්ලකින් විතරක් උත්තර දීපු මම බැලුවේ මට අදින්න තියෙන ඇදුම දිහා. එකත් අතට අරන් පැකින් කඩල ඉක්මනට ඇදගත්තේ නැත්තන් මට කොල්ලා බලන්න කෙසේ වෙතත් තාත්තාගෙන් ගුටි තමා කන්න වෙන්නේ කියලා මගේ චුටි මොලේට ආපු පණිවිඩේ නිසා.
ඉක්මනට වොෂ් අද ගත්ත මම කරාබුවත් දාල චුටි මේකප් එකකුත් දාල බැලුවේ මගේ පෙනුම දිහා . හ්ම්ම් ඒ හැටි වරදක් නැ .............. ලස්සනට ඉන්නේ ඔයා .
ඒහෙම කියලා බලන් හිටියේ මම අර එනවා කියපු අය එනකන් . දැන් නම් වෙලාවත් හරි එයාල තමා නැද්ද කොහේදෝ . වෙලාවට වැඩ කරන්න දන්නේ නැති මිනිස්සු මට පෙන්න බැ .
අහ්හ්හ්හ්හ් ................ මන් ටිකක් කලබල වෙලා ඉන්නේ වැඩිය හිතන්න එපා . මන් දන්නෙත් නැ අද කවුද එන්නේ කියලා. මට දැන ගන්න උවමනාවක් තිබ්බෙත් නැ. එයා ගැන කියන්න ගෙදර අයටත් උවමනාවක් තිබ්බේ නැද්ද කොහේදෝ. එකනේ මට නොකිව්වේ. එත් එයා කොහොම කෙනෙක්ද දන්නේ නැ මගේ type උනොට් ඇති .මේ මොකුත් හිතන්න එපා මම කලින් කිවව්ද මම gay කියලා නැද්ද කොහේදෝනේ හරි කමක් නැ . හැබැයි එක රහසක් හරිද එක මම විතරයී දන්නේ දැන්නම් ඔයලත් දන්නවා . මෙයාලටත් මම කියලා තිබ්බේ මම straight කියලා.
එහෙම කියලත් එයාල මට බලලා තියෙන්නේ කොල්ලෙක්ව නේ. ඇයි දන්නේ නැ මෙයාල මට කොල්ලෙක්ම බලලා තියෙන්නේ . මන් කොල්ලෙක්ව බදිනවානම් බදින්නේ එයාව විතරයී. එයාව මමයී මගේ හිතයි ඇරෙන්න වෙන කුරුත් දන්නේ තමා ඉතින් ............ එත් එයාලට බැනේ මට එහෙම කරන්න . එයා කොයී වගේ කෙනෙක්ද හදිස්සියෙවත් එයා මට කැමති උනොත් අපිට බදින්න වෙයීද දන්නේ නැ . දෙයියනේ දෙයියනේ මටනම් බැ එහෙම කරන්න . එතකොට මට එයත් එක්ක දිෂ්ටි ඩිඩින් එහෙමත් කරන්න වෙයී. ඊයෑආආආආආආ මට බැ හරි හිරිකිත්ති අප්පා.
YOU ARE READING
You are just not friend to me
Fanfictionඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ ඔයා එයාට වදයක් කියල. නැ...... නැ...... එහෙම නැ... නැත්තේ කොහෙද එයාම ඔයාට කියනවනේ ඔයා මහා ඇනයක් කියලා. ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ එයා......ඒ විහිලුවට කියන්නේ කව්වද ඔව්වා ගණන් ගන්නේ......... එතන තමා ඔයා වැරාදීලා තියෙන්නේ. ඔයා එ...