අදනම් මහා මුසල දවසක්. මගේ ජිවිතේට මේ තරම් එපා කරපු දවසක් ඇවිල්ලා නැ. ජීවිතේ එක දවසක් හරි තියෙනවා අපි වෛයිර කරන. එක කෙනා අනුවා වෙනස් වෙනවා. ඒ දවස අපි ජීවිතේට මතක් කරන්නවත් අකමැති උනත් කවදාවත් අමතක වෙන්නේ නැතුව හදාවතේ උඩින්ම තියෙන දෙයක්. ඉතිං ඔයාලාටත් එහෙම දවසක් ඇතිනේ. ඒ වගේ තමා මට අද දවසත්.
හිතන්නකෝ තමන්ගෙ හොඳම යාළුවා ලේ පෙරගෙන ඔයාගෙ ඉස්සරහට ආවොත් ඔයට මොනා හිතෙයිද?
කවුරුත් කැමැති නැ තමගේ යාළුවට පොඩි හරි තුවාලයක් වෙනවාට. ඇත්තම යාළුවෙක්නම් හැමදාම හිතන්නෙ අනිත් කෙනට හොඳක් වෙන්න කියලා නෙමේද ?
කවුරුත් තමන්ගෙ යාළුවට කරදරයක් වෙන්න කියලා හිතන නැනෙ. ප්‍රශ්නයක් උනත් ලගින් ඉන්නවා ඇරෙන්න.
මොනා උනත් මු ඉන්නවනෙ මාත් එක්ක කියලා හිතෙන හැඟීම තරම් ආදරයවත් ලස්සන නැතිව ඇති. මොකද එක එතරම් ලස්සන, හිතට වදින දෙයක් මන් ආදරේදිවත් දැකලා නැ.
මන් ආදරෙට වඩා යාළුකම විශ්වාස කරනවා. මොකද මට පුංචි හරි ආදරයක් දැනුනේ ඒ යාළුකම ළඟ හින්දා.
ඉතිං තමන්ට එහෙම යාළුකමක් දැනෙන්න දුන්නු කෙනා තුවල කරගෙන ආවොත්, ආවොත් නෙමෙ දැනටමත් ඇවිල්ලා ඉවරයි.
ජන්කුක් කියන්නේ මන් මගේ ජීවිතේට හොඳම යාළුවා කියල හිතපු එකම එක්කනා. ඉතිං ඌ තුවලා කරගෙන ළඟට එනකොට මට දැනිච්ච දේ වචනයෙන් කියලා විස්තර කරන්න බෑ. එක මොන වගේද කියලා විදලම බලන්න ඕනේ ඒ වේදනවා තේරුම් ගන්න.
අද උදේ ඉදන් කුකි හිටියෙ ගොඩක් අමුතු විදිහට ඉන්ටවල් එකට කලින් පිරියාඩ් එකේ මන් එක්ක හිටපු එකා දැන් අතුරුදාහන් වෙලා. මු කොහෙ මකබෑවෙනවාද දැන් නැ. මේ ඉන්නව මේ නැ. දැන්නම් සැකයි මු අවතරයක්ද කියලා.
ඉන්ටවල් එකත් ඉවර වෙන්න යනවා ඇත් මු තාම නැ. පොඩ්ඩක් ගිහිං බැලුවනම් හරි.
පංතියෙ ඉදන් කොරිඩෝ එකේ දිගටම ඇවිදගෙන ඇවිල්ලා පඩිපෙළ බහින්න යකොට කුකි ඉන්නවා. ඒතන බිත්තියට හේත්තු වෙලා.
YOU ARE READING
You are just not friend to me
Fanfictionඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ ඔයා එයාට වදයක් කියල. නැ...... නැ...... එහෙම නැ... නැත්තේ කොහෙද එයාම ඔයාට කියනවනේ ඔයා මහා ඇනයක් කියලා. ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ එයා......ඒ විහිලුවට කියන්නේ කව්වද ඔව්වා ගණන් ගන්නේ......... එතන තමා ඔයා වැරාදීලා තියෙන්නේ. ඔයා එ...