මයි කුකි අරලිය ගාහ ගාවට යනකොට ජිවුගේ සෙට් එක වගේම හොබි, ජිමින්, ජැකී පවා ඇවිත් හිටියා.
" මොකද බන් මේ ඔක්කොම මෙතන. මොකක් හරි ප්‍රශ්නයක් වත් උනද "
" ඔව් ප්‍රශ්නයක් නම් තමා ජන්කුකා. එක ගැන කතා කරන්න තමා උඹලා ඔක්කොටම මෙතෙන්ට එන්න කිව්වේ" ජිවුටනම් අම්බානෙක මල පැනලා තියෙන්නේ කියලා හොදට තේරෙනවා. දත් මිටිකකා ජන්කුක් කියපු එකට කනට ගහන්න වගේ කියලා දාපු ජිවූ ඌගේ කේන්තිය අඩුවෙන්න හොඳ හුස්මක් අරන් පහත දැම්ම.
" ජන්කුක් හොබි මන් මේ උඹලාගෙන හොදින් අහන්නෙ හරිද? මට මෙකට හරි උත්තරයක් ඔනේ. හැමදෙම දැනගෙනයි මන් මේ කතා කරන්නේ ඒහින්දා බොරුනම් කියලා අහුවෙන්න එපා "
" මොකද්ද බන් උඹ ආහන විදිහට බයත් හිතෙනවා. කෙළින් අහපන්කෝ බන්"
" අනෙ මේ හොබි. මැද්දෙන් ඇඩ් නොදා හිටපන් හරි....... නිකම් මගේ යකා අවුස්සගන්නෙ නැතුව. උඹලා මට මෙක කියලා හිටපන්කෝ
උඹලා අතර මොකද්ද තියෙන්නේ ? "
" ඒ කිව්වේ "
" ආහ්හ්හ්හ් උඹට මන් කියාපු එක තෙරුන් නැ. අනෙ මේ බොරු මරිසි නොදා ඇත්ත කියපන් "
" මචන් ජිවූ සිරවටම මට උඹ කියාපු එක මට තෙරුන් නැ "
" හරි දැන් උඹට තේරෙන්නේ නැනෙ නේද? තේරෙන සිංහලෙන්ම අහන්නම් හ්ම්ම්..... උඹයි ජන්කුක් අතර තියෙන සම්බන්දේ මොකද්ද "
" උඹට මොකටද ජිවූ එක "
" අනෙ මේ ජන්කුකා මන් මේ කතා කරන්නේ උඹලාගේ යාළුවා විදිහට නෙමෙ හොබිගේ අයියා විදිහට. අන්න ඒ හින්දා මට ඇත්ත කියපන් මගෙන් මරුම් නොකා"
" මයි හොබි ලව් කරනවා. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද "
" ඔව් යකො මට එක ප්‍රශ්නයක් තමයි.
හොබි මු මේ කියන දේ ඇත්තද? "
" එකපාරක් කිව්වම තේරෙන්නේ නැද්ද උඹට "
" මන් එක උඹෙන් නෙමෙ ජන්කුක් ඇහුවේ මන් ඇහුවේ මගේ මල්ලිගේන්. ඒ හින්දා උඹ කට පියාගෙන හිටපන්. මයි මගේ මල්ලි මෙක විසඳගන්නම්.
YOU ARE READING
You are just not friend to me
Fanfictionඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ ඔයා එයාට වදයක් කියල. නැ...... නැ...... එහෙම නැ... නැත්තේ කොහෙද එයාම ඔයාට කියනවනේ ඔයා මහා ඇනයක් කියලා. ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ එයා......ඒ විහිලුවට කියන්නේ කව්වද ඔව්වා ගණන් ගන්නේ......... එතන තමා ඔයා වැරාදීලා තියෙන්නේ. ඔයා එ...