හමු වේ දැයී නොදනී- 1 වන කොටස

34 3 2
                                    

"Hello Good Evening sir!"
"Hello Good Evening!"
"What do you want to order sir?"
"I want to order 1kg chocolate ganach cake"
"Do you need anything else sir?"
"No thank you!"
"Sir when do you want it?"
"Next Saturday at 4 p.m."
"Okay sir have a nice day!"

ඔව්‍ ඔයාලා හිතුවා හරි හොඳේ. මට තියෙනවා චූටි ව්‍යාපාරයක්. ඒක මටම වෙන් වුන ලෝකයක්. කවුරු මොනව කිව්වත් කේක් බේක් වෙද්දි දැනෙන සුවඳ මාව අලුත් කරනවා. මම අකේන්යා සුලක්ෂි එදිරිසිංහ. වයස අවුරුදු 19ක චූටි කෙල්ලෙක්. එලෙවල්ස් ඉවර වෙලා results  එනකම් මග බලාගෙන ඉන්නවා. මම A/l's වලට කරේ comz. හැබයි business studies වෙනුවට කරේ IT. මට හොඳම යාළුවො එක්කෙනෙක් නෑ. අපිට තිබ්බේ gang එකක්.අපේ group එකේ නම FGG ඒ කියන්නේ four girls gang. අපේ motto එක තමයි girls can do it anything. හරි හ‍රි ඕක අපේ සැගවුණු පාඨය. ඕක ඇහුනොත් ඉතින් මේ ලෝකේ නම් වෙසෙන්න හම්බෙන්නෙ නැහැ. අපි හතර දෙනාට තිබ්බේ මාරම ලස්සන schl life එකක්. ඔව් අපි ගියේ කොළඹ තියන ප්‍රසිද්ධම පාසලකට.අපි හතර දෙනා ගොඩක් ලස්සනයි කියලා තමයි හැමෝම කිව්වේ. එක නිසාම අපේ ලොකුකමත් වැඩියි කියලා සමහරු නම් කියනවා. අනේ අපේ නම් එහෙම එකක් නෑ. අපිව ලඟින්ම ආශ්‍රය කරන අයනම් දන්නවා අපි කොච්චර simple ද අපි කොච්චර ආතල් එකේද ඉන්නේ කියලා. මිනිස්සුන්ට මොනාද අපිට කියන්න බැරි ඒ වගේම ලස්සන කියන්නේ හරිම සාපේක්ෂ දෙයක්. හැමෝටම මොකක්ම හ‍රි ආවේනික ලස්සනක් තියනවා. දැන් හැමෝම මාව දන්නේ අර කොළ පාට ඇස් තියන අක්කා නැත්තම් දුව කියලා

Shanaya Rodrigo අපේ set එකේ ඉන්න නපුරම කෙල්ල එකී.ඒ උනාට අපි තුන්දෙනාගේ ඕනම දේකට එයා ඉන්නවා.එයා ගොඩක් ලස්සනයි.
Sadesmi Shehana ඒකිට විතරයි තාම අපේ  set එකෙන් මල් සරා විඳලා තියෙන්නෙ.ඒකිට ඉතින් අවිශ්ක අයියගෙන් තොර ලෝකයක් නෑ .අනිත් එකි Sanari Chamodya .එකි තමා අපේ set එකෙන් cutema එකී.සනා එච්චරම කොට නෑ හැබැයි අපි සෙට් එකෙන් කොටම සනා.අපි  හතර දෙනා එකතු වුනාම කරන්න බැරි දෙයක් නෑ .back to the story

Phone ringing .....
"Hello akiyoo මේ අහපන්කො"
"අඩෝ බල්ලො උඹ මොකද බං මේ හවස ගන්නෙ "
"අනේ මේ තොට වෙලා බල බල ගන්න තොට කොල්ලෙක්වත් නෑනෙ"
"අනේ හා හා  උඹ ඉතිං ඕකෙන්මනෙ නවත්තන්නේ කියහන්කෝ බලන්න උඹ ගත්තේ ඇයි කියලා ?"
"මේකයි බං උඹ දන්නවනේ අපේ අම්මට හොරකරලා මේ ගෙදරින් එළියට බහින්න බැහැ කියලා .අවිශ්ක අය්යව හම්බුන්නෑ බං එලෙවල් ඉවර වුණත් හරි"

හමු වේ දැයී නොදනී Where stories live. Discover now