පෙරවදන 🌿

92 16 10
                                    

ලිඛිත භාෂාවෙන් කතාවක් ලිවීමට මා තුළ පෙළඹවීමක් ඇතිකළේ එවන් කතාවල හිඟබවයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ලිඛිත භාෂාවෙන් කතාවක් ලිවීමට මා තුළ පෙළඹවීමක් ඇතිකළේ එවන් කතාවල හිඟබවයි. මම ඒ ශානරයට ප්‍රිය කරමි. ගැමි පරිසරයක් වටා ගෙතුණු, එතරම් සමකාලීන නොවන කතාවක් ලිවීමේ අදහස මා තුළ නිරන්තරයෙන් පැවතුනකි. ඉතිං එයට අත්පොත් තැබීමක් වශයෙන් මෙම කතාව හඳුන්වමි.

පාලුවේ සතුට විඳින්න, විඳගන්න ඇරයුම්!

🌿🌿🌿

පාලුවේ සතුට (SINHALA BL NON-FIC) Where stories live. Discover now