........THE DRMA 11.......

258 52 6
                                    



.
ඔහ් යිබෝ මොනවද මේ කලබලෙන් හොයන්නේ  ..

ඩෙවොන්වත් මග අැරලා උඩ අපේ බඩු තියෙන කාමරේ අැතුලේ ශාන්ගේ මාලේ හොයද්දි කාමරේ අැතුලට අාපු ශාන් අහද්දි මම හිනා වුනා විතරයි ..මොකක්දෝ හේත්වකට මට මාලේ ගැන කියන්න හිතුනේ  නැ ...

මගේ ස්විටර් වගයක් හොයන්නේ ශාන් සීතලයි ...

එහෙමද .......මම හිතන්නේ අර කාඩ්බොඩ් පෙට්ටිය ගාව තියෙන්නේ ඔයාගේ ලැගේජ් එක නේද ?

අාහ් ඔව්නේ.....

එක නෙමේ ශාන් ....ඊයේ රැ මොකද වුනේ අපි බිව්වද ? මට මෙලෝ දෙයත් මතක නැ උදේ නැගිටිනකොට ඔයා ටෙන්ට් එකෙත් හිටායේ ....

සලාං............

කියලා ඉවර කරන්නත් කලින් ශාන්ගේ අතේ තිබුනු පොඩි පොකට් බැග් එක බඩුත් එක්කම බිමට වැටිලා මහා හයියෙන් සද්දෙට දෝංකාර දෙද්දි ශාන් අඩියට දෙකට මගේ ලගට අැවිත් මගේ උරහිස් වලින් අල්ලන් මූන දිහාට නැමුනා ..

යි....බෝ .........ඔයාට....මෙ...පර්..ශනයක්...නැහැ...නෙද ..කොහේ හරි තු..වාලද ..හොදින්ද ..

මම බලන් ඉද්දිහ ශාන්ගේ අැස් වලට කදුලු පිරිලා ..මගේ මුලු අැගම ස්කැන් කර කර ගොත ගගහා වගේ කරදරයක් නැ නේද අහන ශාන් දිහා මම බලන් හිටියේ තුශ්නිම්භුත වෙලා ..

..........𝚃𝙷𝙴  𝙳A𝚁𝙼𝙰...........Where stories live. Discover now