.........THE DRMA 19..........

266 52 2
                                    


යිබෝ කතාකරපන් ...උබේ ලොකේශන් අැයි ඔය කැලෙන් පෙන්නනේ ..දෙවායන්ගේ නාමේට කතා කරපන් බන් ..

වොයිස් එක අහපු ගමන් කොල් බැක් කරපන් ..

ශානුත් හොයාගන්න නැ යිබෝ උබත් නැ .

මොන මගුලක්ද වෙලා තියෙන්නේ ..

ශිශිට සිහිය නැ ..එකි සොෆා එක උඩම වැටිලා ඉන්නයා හොයා ගන්නකොට තොපිත් නැ ..

එපා කියද්දි කොහෙද පගෝ ගියේ ..

එක්කෝ කොල් එකක් හරි ගනින් බන් ..

අකුනු ගගහා වහිනවා යිබෝ යන තැනක පරිස්සමෙන් ඉදපන් ..උබේ ලොකේශන් එකට අපි එනවා ...

මාරැවෙන් මාරැවට බින්ගෙයි චෙන්ගෙයි තිබුන වොයිස් මැසෙජ් ටික බලමු මම කොල් එකක් ගන්න ගියත් සිග්නල් කට්ට බින්දුවටම තිබ්බ නිසා වැඩේ අතඅැරලා දැම්මා ..

පැයක් යන්න කලින් මම හිටියේ අායේ ජිවිතේට එන්නැ කියලා හිතපු කැලේ අැතුලේ ...

ටිකෙන් ටික රතට හැරෙන හද දිහා බලන්න බැරි තරමට දැන් හද ගිනියම් වෙලා ... ලේ රතු පාටින් පේන හදේ එලිය මගේ අැගට වැටෙන වාරයක් පාසා මාව පිච්චෙනවාවගේ අැගම දනවා .....

BMW1000 බයික් එකක වේගේ ගැන කියන්න දෙයක් නැ ..තාවකාලිකව හදාගත්ක පාලමෙන් බයික් එක කැලේට දැම්ම තප්පරේ ඉදන් බංගලාව ලගට එන එක ලේසි වුනේ නැ ..

තැන්න් තැන මතුවුනු අදුරැ හෙවනැලි , වෘර්කයොන්ගේ කැගැහිලි හු සද්ද මගේ නම කියලා මුමුණන සද්ද කිසිම දේකට මම හැරිලා බැලුවේ නැ ..

හිත ගැස්සුනත් මම කොහොමහරි සන්සුන් වෙලාම හිටියා ...

උපරිම වේගෙන් අාපු බයික් එක බන්ගලාවේ යකඩ ගෙට්ටු දෙක ගාව නතර කරලා ඔෆ් කරපු ෆොන් එකත් ඔන් කරාට පස්සේ මට මැසේජ් ටික නම් අාවා ..මගේ ලෝකේශන් පෙනන්ව අැත්තේ වොච් එකෙන් ..

මගේ ලෝකේශන් පෙනන්ව අැත්තේ වොච් එකෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
..........𝚃𝙷𝙴  𝙳A𝚁𝙼𝙰...........Where stories live. Discover now