.....The drma 14.....

234 46 1
                                    

මට ලිලි මල් පොකුරක් දෙන්න......

යාන්තම් අැවිදගන්න පුලුවන් වුන ගමන් මට යන්න ඔනි වුනේ සේමටිු එකට ....ඩෙවොන්ගේ අවසන් කටයුතු කරපු එයාගේ සොහොන් කොත තියෙන සේමටිු එක කුවාන් ගගාගේ එපාට්මන්ට් එකට කිලෝමිටර 3ක් අැතින් තියෙන සේුමට් එක කියලා කුවාන් ගගා කිව්වේ ...

කලු පාට කැප් එකක් මාක්ස් එකක් දාගෙන පාර දිගේ අැවිදන් අාපු මට හවස් වෙලා නිසා වැඩි අවදානයක් ලැබුනේ නැ ..අැරත් වන් යිබෝ හවසට හවසට තනියම පාරේ අැවිදිනවා කියලා කටකතාවක් නැනේ ...

ලගම තිබ්බ ෆලවර් ශොප් එකෙන් ලිලි මල් පොකුරකුත් අරගෙන කරේ දාන් හිටපු දුගුරැ පාට හම් බැග් එකටත් තට්ටුවක් දාගෙනම මම පාරේ අැවිදගෙන අාවා ...

දවස් පහක් සිහිය නැති වෙලි ඉදලා සිහිය අැවිත් පැය හය හතකින් ෆිට් එකේ නැගිටලා එන්න පුලුවන් වුන එකම මදැයි ..

හැන්ඩ් ෆි එකත් කනේ ගහගෙනම පාර දිගේ අැවිදගෙන අාපු මට ඉස්සරහින්  පේන ලොකුම ලොකු සුදු පාට ගේට්ටු පියන් දෙක ලාවට හමන හුලග දෙපැත්තට පැද්දෙනකොට සේමටිු එක ලග හිටපු ගාඩ්ටත් ඔලුව නවාගෙන මම ඉස්සරහට අැවිදන් අාවා ..එක එක විදිහේ සොහොන් කොත් පහුකරගෙන අාපු මට සුදු පාට රෝස පදුරැ දෙකක් මැද්දේ තනි කලු ගලකින් හදපු පොඩි සොහොන් කොත දැක්කහනම් හිතට අමුතුම දුකක් දැනෙන්න ගත්තා ..

ඩෙවොන් කියන්නේ අාදරේ විදලා නැත් අහින්සකයෙක් ...මම හිතනවා එයා මැරෙන්න කලින් ශාන්ගෙන් අාදරේ ඔනවටත් වඩා හම්බුනා ..එකයි එයා මැරෙන මොහෙතෙත් ශාන් ගැනම හිතුවේ ..අඩන්නැතුව සැනසිමෙන් අැස් පියාගත්කේ ...

මම ගේනාපු ලිලි මල් පොකුර සොහොන උඩින් තියපු මම හම් බැග් එකෙන් ලිලි මල් සුවද  ඉටිපන්දමක් අරන් පත්තු කරහම ටිකක්න් සේමට්ු එක අැතුලේම ලිල් මල් සුවද පැතිරිලා ගියා ..

ඩෙවොන් අාසම සුවද අාසම මල් ලිලි ලු ..

එයත් ලිලි මල් වගේමයි ..ලිලි මල් වගේ අහින්සකයි ...

මට බයක් දැනෙනවද ?

ඔනවට ත් වඩා මට බය දැනෙනවා ..සැහැල්ලුවෙන් වගේ හිටියට මොකද මාව ගැහෙනවා ..මම මෙතනට අාවේ වෙන මොකවත් නිසා නෙමේ  අාපහු බංගලාවටම ගිහින්  හොයාගන්න වෙයි කියලා හිතපු එත් මගේ ලැගේජ් එකෙන් හම්බුනු ඩෙවොන්ගේ ඩයරිය  කියවන්නයි එයාව බලන්නයි ....

..........𝚃𝙷𝙴  𝙳A𝚁𝙼𝙰...........Where stories live. Discover now