..උදේ කැම්පස් එකට ඇවිත් විනූ හම්බුන ගමන්ම මන් ඊයේ දැකපු විකාර හීනේ ගැන කීවා....."අම්මෝ බන් උබටත් පේන හීන.... 🤣"
" අනේ බන් තොගේ සිරික්කිය නවත්තගනින්කෝ.. මන් මේ පිස්සු හැදිලා ඉන්නවා තෝ මෙතන හිනා වෙනවා...🙄"
" අනේ ගොන් ගෑනියේ ඕක හීනයක් විතරයි ඔච්චර හිතන්නෙපා බන්... යන් යන් ලෙක්චර් එක පටන් ගන්නත් ලගයි.."
........සහස්ගේ වචනෙන්.........
මට තේරෙන්නෙ නැත්තේ අර පිස්සු කෙල්ලගේ මූන මැවි මැවී පේන්නෙ ඇයි කියලා..මතක් වෙන්නෙම මන් රැග් එක කියපු වෙලේ රවාගෙන මොනාද මුමුනපු හැටි.. කොහෙද යන පිස්සු කෙල්ලෙක්. හැබැයි අර මේකප් තට්ටුවට වඩා නම් හොද පාටයී.... 😏
" අඩෝ..සහස් ... යකෝ මොන ලෝකෙද හු## ඉන්නේ..."
" මන් දැක්කෙ නෑ බන් උබ එනවා.." "
දකින්නෙ කොහෙද තෝ මෙතන එවරස්ට් පෙරලන්න වගේ කල්පනා කරද්දී... මේ මේ තොගේ හිනාව නම් ඇල්ලුවේ නෑ මචෝ ඈ.. "
" නෑ බන්.. ඊයේ අපි රැග් කරපු අර පිස්සි මට රවපු හැටි මතක් වුනා.. "
"මොන පිස්සිද බන්.. අනික අපි කෙල්ලෝ කීයකට රැග් කරාද...පොඩ්ඩක් හිටහන්.. මන් උබව පොඩි කාලේ ඉදන් අදුරනවා කොල්ලෝ.. උබ ඔහොම කෙල්ලෝ ගැන මතක් කරන්නෙ නෑනේ බන්... මල්සරාට ඉදල ඉදලා උබව මතක් වෙලා වගේ..."
" අනේ තොට මන් කියන්නෙ නෑ... මට ඔය කෙල්ලො ගැන අමාරුවක් නෑ බන්.. වරෙන් යන්න ලෙක්චර් එකට.."
" අදට බේරියන්කෝ පුතෝ.. අපිත් ඉන්නේ උබ ඉන්න කැම්පස් එකේම තමා හොදේ...."
...... .......
" ආනේ සහස් අයියා...."
මේ මලවදේ මෙහෙටත් ඇවිත් වද දෙනවනේ...
.
" ඒ මේ ආන් උබේ මේකපු තට්ටුට සම්ප්රාප්ත වෙනවා.. "" වරෙන් යකෝ යන්න.. නැත්තන් ඕකි එන විදිහට ඇවිත් නවතින්නේ මගේ කරේ..."
" උබටත් මාර එවුන් තමා බන් සෙට් වෙන්නේ.. හැබැයි පුතෝ මේ ඒකිව ගන්න එකාට නම් වියදම් අඩු වෙයි බන්.. බලපන්කෝ පේන්න ඕන් නැති ඔක්කොම එලියේ දාගෙන ඉන්නෙ බන් ඒකි. හෙලුවෙන් ඉන්න එක සැපයි බන්..."
" මේන් මෙහෙ වරෙන් ප#යෝ යන්න..."
" අයියෝ අයියේ මොකක්ද අනේ මාව දැක දැක යන්න හදන්නේ. ඔයා මාව avoid කරනවද..."
"අනේ මේ වින්ඩි මට තමුසෙව පේන්න බෑ බලපන්කෝ ඇදුමේ හැටි ශික්. කෙල්ලෙක්ද තෝ.. අනික මන් ආය කියන්නෙ නෑ තෝ ආය මේ කැම්පස් එකේ එක එකාට මන් උබව බදින්න ඉන්නේ කියලා කියව කියව ගියොත් තලනවා තොගේ හක්ක හරිද"
" ඉතින් අනේ ඒක ඇත්තනේ.. අපි දෙන්න මැරි කරන්නනේ ඉන්නේ..."
...💘Nethra....
