Chapter 3 😈

6 2 0
                                    

Namjoon Pov,

මම මගේ වැඩ ඉවර කරලා වෙලාව බලද්දී රෑ 7ත් පහු වෙලා. හොදටම වහිනවා. මම Car එකට නැග්ගා. වැස්ස නිසා අද Traffic වැඩි. Red light එකේ car එක නතර කරන් ඉද්දි මම දැක්කා Convenience Store එක ඇතුලේ SooA ඉන්නවා.  මම Driver ට කීවා Car එක Convenience Store එකේ park එකට දාන්න කියලා.
ඊට පස්සේ මම Store එක ඇතුලට ගිහින් එයා ළඟටම යනකම්වත් මාව දැක්කේ නැ. මම බලද්දි එයා ඇස් දෙකත් වහගෙන සිංදුවක් අහනවා. මම ටිකක් වෙලා එයා දිහා බලාන ඉදලා එයාගේ උරහිසට තට්ටුවක් දැම්මා.

SooA : ඔයා....

Namjoon : කොහොමද ඉතිං බේබි girl....අපි කොහේ ගියත් හම්බවෙනවනේ.

SooA : හ්ම්ම්.....

Namjoon: ඔයා මොකද ගෙදර යන්නේ නැතුව මේ වෙලාවෙමෙතන කරන්නේ...

SooA : වැස්ස ටිකක් අඩු වෙනකම් හිටියේ...

Namjoon : මම කොහොමත් ඒ පැත්තෙන් යන්නේ....මට පුළුවන් ඔයාව drop කරන් යන්න ඔයා කැමතිනම්....

SooA : නෑ..කමක් නෑ ඔප්පා.. මම වැස්ස නතර උනාම යන්නම්...

Namjoon: මම ඔයාව කන්නේ නෑ..යන් මම ඔයාව එක්කන් යන්නම්...

SooA : Ok

ඊට පස්සේ අපි ගිහින් Car එකට නැග්ගා. අපි කිසිම කතාවක් නැතුව ගියේ. ඒ යද්දි මට Call එකක් ආවා.

SooA :Nǐ hǎo fùqīn ..(你好父亲)  (Hello තාත්තා.)

Namjoon Pov,

අපි car එකට නැගලා කිසි කතාවක් නැතුව ආවා. එතකොටම SooA ට Call එකක් ආවා.
එයා කතා කරපු කිසිම දෙයක් මට තේරුනේ නෑ මොකද මම හිතන්නේ එයා කතා කරේ Chinese වලින්.

After Call

Namjoon : ඔයාට Chinese පුළුවන් ද?

SooA: ඔව් මට පුළුවන්.

Namjoon : ආ....ඔයා ඉගෙනගත්තද?

SooA : නෑ...මගේ තාත්තා Chinese.

Namjoon: ආ....ඒ කියන්නේ ඔයා half Chinese half korean ද?

SooA : ඔව් ඔප්පා.

Namjoon : ආ.....ok ok. මම හිතන්නේ අපි ඔයාගේ Apartment එක ළඟට ආවා.

SooA : Thank You ඔප්පා..bye

Namjoon : ok bye.

SooA ගියාට පස්සෙ Namjoon Jungkookට Msg එකක් දැම්මා.

My Love Is Last Forever ❣️Where stories live. Discover now