Chapter 4🗡️

2 2 0
                                    

මම ඇතුලට ගියාට පස්සෙ මම දැක්කා SooA Dining Table එකට ගිහින් කෑම කනවා. මම එයා දිහා බලාන ඉද්දි එක පාරටම එතනට Taehyung ආවා.

Taehyung : කොහෙද බං බලාන ඉන්නේ. මම දැන් ඇවිල්ලත් විනාඩි පහක් විතර.

Namjoon : මම ගෙදරට ඇවිත් වත් විනාඩි පහක් ගියේ නැ.

Taehyung : මොනවහරි කමුද? මම තාම කාලත් නෑ.

Namjoon ට ඇත්තටම බඩගිනි තිබ්බේ නෑ. ඒත් SooA හිටපු නිසා ගියා එයාත් කන්න.

Namjoon : යන්....

ඊට පස්සේ Namjoon ගිහින් SooA ඉස්සරහින් ඉද ගත්තා. SooA Confused.

Taehyung : Namjoon Hyun දන්නවද ඔය කවුද කියලා?

Namjoon: කවුද? SooA ද?

Taehyung : දන්නවා නේ.....

SooA : එදා මගේ ID එක වැටිලා තිබිලා Namjoon ඔප්පා තමා ගෙනත් දුන්නේ.

එතකොටම Fridge එක ළග හිටපු Taehyung එක පාරටම SooA දිහා බැලුවා පුදුම වෙලා. මොකද Namjoon ගේ Mafia පැත්ත ගැන SooA දන්න නිසා.

SooA ඉතිං ගොන් හිනාවක් දැම්මා taehyung දිහා බලලා.

ඊට පස්සේ Namjoon යි Taehyung යි Business වැඩක් කතා කරන්න ගත්ත නිසා SooA නැගිටලා එතනින් ගියා.

Taehyung : Namjoon na SooA දන්නවද උබ ගැන...

Namjoon: මම හරියටම කවුද කියලා දන්නේ නැතුව ඇති.

එතකොටම Jungkook ගෙන් Call එකක් ආවා Namjoon ට.

Namjoon - කියන්න Jungkook a..

Jungkook - හ්යොං SooA ගේ family එක ගැන details හොයා ගන්න විදිහක් නැ. අම්මා කොරියන් but අම්මා දැන් නැ. අම්මා ගේ family එක ගැන details ත් නැ.

Namjoon - මොකක් වෙන්න බෑ.

Jungkook - SooA ගේත්  personal details ලොකුවට නැ.

Namjoon - හරි කුකා අපි තව try කරමුකෝ හොයා ගන්න.

Taehyung - මොකක් ද අවුල හ්යොං

Namjoon ඊට පස්සේ විස්තරේ කීවා.

Taehyung - එහෙම වෙන්නෙ බෑනේ...මම පස්සේ පොඩ්ඩක් අපේ නංගි ගෙන් අහලා බලන්නම්.

ටිකක් හවස් උනාට පස්සේ SooA ගෙදර එන්න ආවා. ඒ එන ගමන් එහෙම ම groceries වගයක් ගන්න තිබ්බ නිසා ඒ ටික ගන්න grocery shop එකට ගියා.

My Love Is Last Forever ❣️Where stories live. Discover now