Next Day Morning
Namjoon Breakfast එක ගන්න ගමනුයි හිටියේ. ඒ වෙලාවේ T.V එකේ news යන ගමන් තිබුනේ.
News වලට කියපු එක දැකලා Namjoon ඉදගෙන හිටපු පුටුවෙන් නැගිට්ටුනා...
ඊයේ SooA ට කරදර කරන්න ආපු මනුස්සයා මැරිලා. News එකේ Photo එකක් දාපු පාර තමා Namjoon දැන ගත්තේ.
එතකොටම Namjoon Phone එකක් අරන් එයාගේ Team එකට එන්න කීවා.
ඊට පස්සේ එයා SooA ට Call එකක් ගත්තා.
Namjoon: good morning! ඔයා news දැක්කද?
SooA : නැ ඔප්පා ඇයි?
Namjoon: අර ඊයේ ඔයාට කරදර කරන්න ආපු මනුස්සයා ව මරලා.
SooA : හෑ..මරලා... ඒ මනුස්සයා හිරේ නේ හිටියේ.. 😦
Namjoon: ඒක තමා....හරි අපි ඒක ගැන පස්සේ කතා කරමු. මට දැන් meeting එකක් තියේ.
SooA : ok ඔප්පා.
ඊට පස්සේ SooA TV එක On කරලා News බලන්න ගත්තා.
ඒ ගමන් phone එක අරන් කාටද call එකක් ගත්තා.SooA : nǐ hǎo gē gē。
(හලෝ අයියා)SooA's Brother: nǐ hǎo mèi mèi。 zhǎoshang hǎo。
(හලෝ නංගී good morning!)SooA :zhǎoshang hǎo. nǐ zuótiān lái hánguóle ma?
( Good morning. ඔයා ඊයේ කොරියාවට ආවද?)SooA's Brother: shì de, wǒ lái le.
( ඔව් මම ආවා)SooA : nǐ míngbái wǒ zài wen shénme ma? Nà shì nǐ ma?
(ඔයාට තේරෙනවා නේ? ඒ ඔයාද?)SooA's Brother: shì de, bàba hé wǒ zhéyàng zuò shì wèile nǐ de ānquán.
( ඔව්. මමයි තාත්තයි ඔයා ගැන හිතලා ඒ දේ කරේ.)SooA : hǎo de xiōngdì zàijian wǒ qù xiàoyuán.
(හරි අයියා. බායි. මම කැම්පස් එකට යනවා.)SooA's Brother : zàijian (bye)
කවුද මේ SooA ගේ අයියා. මේ ඉන්නෙ SooAගේ handsome අයියා.👇
____________________________________
YOU ARE READING
My Love Is Last Forever ❣️
FanfictionHi, This is my New Story.....I hope you all enjoy my story... 🚫 Don't Copy My Work 🚫 ⚠️⚠️⚠️⚠️ මෙම කතාවේ සියලුම චරිත මනඃකල්පිත බවත්, කිසිදු BTS සාමාජිකයින්ට හානියක් නොවන බවත් කරුණාවෙන් සලකන්න. Start - 2024/03/28 End - Please note that all charact...