තවමත් මල් පිපෙතැයි බලා සිටි
කේඬෑරි ගසකට
පමා වී ආ වසන්තය,
සමාවෙන්න !
ඔබව සරසන්නට මා සතුව මල් නැත
YOU ARE READING
Vintage ( Poetry collection )
Ngẫu nhiênමේක තනි අහසක් ! අපි එකම අහසක් යට ඉන්න මිනිස්සු ............. #1incontents
ලොකු සීන් දාන ක්‍රශ් එක :)
තවමත් මල් පිපෙතැයි බලා සිටි
කේඬෑරි ගසකට
පමා වී ආ වසන්තය,
සමාවෙන්න !
ඔබව සරසන්නට මා සතුව මල් නැත