එකින් එක එකින් එක
වැටෙනකොට වැහි බිංදු
ටිකෙන් ටික මට දැනුනෙ
උණුහුමක් ඇස් රැන්දු
විටෙන් විට දවනකොට
ආකාසේ ' රත ' හැංගු
පොදින් පොද මට දැනුනා
" ගනකමයි වැහි බිංදු "
YOU ARE READING
Vintage ( Poetry collection )
De Todoමේක තනි අහසක් ! අපි එකම අහසක් යට ඉන්න මිනිස්සු ............. #1incontents
ඇහිපිහාටු වලට බර වැහිබිංදු ! 🌨️
එකින් එක එකින් එක
වැටෙනකොට වැහි බිංදු
ටිකෙන් ටික මට දැනුනෙ
උණුහුමක් ඇස් රැන්දු
විටෙන් විට දවනකොට
ආකාසේ ' රත ' හැංගු
පොදින් පොද මට දැනුනා
" ගනකමයි වැහි බිංදු "