අද උදේ ලෙක්චර්ස් ගිහින් ඇවිල්ලා මහන්සියට ඇදට පැන්නා විතරයි ගෙම්බා පොලේ ගැහුවා වගේ මහ දවාලේ මට නින්ද ගිහින්.. එකපාරටම සේන් අයිය මගෙ ඇඳේ එහාපැත්තෙ ඉඳගෙන අර එයා හදන් ආව ඉටිපන්දම පත්තු කරලා ඒකෙ ඉටි මගේ ඇඟට වක් කරනවා වගේ දැනිලා හොඳටම බය වෙලයි මන් ඇහැරුනේ !!
මේක මල කෙලියක් උනානේ යකෝව්..!
මට ඇයි මේ හැම තැනම සේන් අයියා ඉන්නවා වගේ පේන්නේ.. එයාගේ මූන.. එයා අමුතු පොශ් ඇක්සන්ට් එකකින් කතා කරන විදිහ.. මගෙ ඇඟේ හැම කොටසක්ම ඒවා මතක් වෙද්දී හිරි වැටෙන්නේ ඇයි දෙයියනේ..?!
මොනාද මේ මන් කරන්නේ.. නිකන් විකාරෙන් වගේ එයාවම විතරක් මට දැන් බදාගන්න ඕනි වගේ දැනෙද්දී මන් එහෙම්ම එදා එයා ඔලුව තියලා ඒ දම්පාට සුවඳ ඉතුරු කරලා ගිහින් තිබ්බ කොට්ටේ ඇදලා අරන් මගේ කකුල් දෙක මැද තියලා තද කරගත්තා.."ආහ්හ්.. සේයාන්...... !!"
එහෙම්ම ඇඳ උඩ සිහි විකල් වෙලා යද්දී මට ඇහුනේ දැනුනේ සේන් අයියා මගේ ඇඟ උඩට වෙලා නිවෙත්ම... කියලා මගේ නම කියන විදිහ විතරයි..!
"...මොනාද මිනිහෝ මේ මහදවල් දොරවල් හායි ගාලා ඇරන් කරන්නේ..."
ඒ වෙද්දි ඩෙනිම ගලවන් බාගෙට හෙලුවෙන් එක අතකින් ශීට් එක පොඩි කරගෙන අනිත් අතෙන් අර කොට්ටේ ඇඟට තද කරන ගමන් හිටපු මන් උඩ ගිහින් මෙලොවට ආවේ පෞකාර මිටි පගයගෙ කෑගැහිල්ලට..
"පලකො හු#තො කරුමයක් වෙන්නැතුව.."
මන් කෑගහන්නත් කලින් ඌ දොරත් වහන් ගිහින් ඉවරයි...
ඒහ් මගුල මූටත් මේ වෙලාවෙම මේකෙ අස්සේ එබෙන්න ඕන උනානේ.. හොස්පිට්ල් එකේ නේද හරි නන් ඌ මේ වෙලාවෙ ඉන්න ඕනේ.. මේවනන් මගෙ උපන් ගෙයි කරුම අප්පා..
ශිට් මූඩ් එකම කෑවා.. අනේ.. මූඩ් එක අතෑරහන් ශනෝද්.. උබ මෙතන්ට වෙලා කියවපුවා අරූට ඇහෙන්න නැතුව ඇති නේද..
මන් ඉක්මනට එතන තිබ්බ නිකීගෙද කොහෙද ශර්ට් එක්කින් මගෙ අත පිහිදගෙන කාමරෙන් එලියට ආවා..
පිහිදගන්න දෙයක් තිබ්බෙත් නෑ රෙද්ද.. ඉවර කරන්න දුන්නෑනෙ තිරිසනා..
YOU ARE READING
හන්තාන මල් | Lowland Blossoms |
Romance" දකින දකින වෙලාවට කොච්චර ආදරේද අහන්න එපා මනුස්සයා.. මන් දැන් ඒකෙ ගාන කොච්චර ද කියලා කිලෝ ග්රෑම් හරි ලීටර් වලින් හරි මැනලා කියන්න ඇයි,, ආදරෙයි ඉතින් ටිකක් !! "