1🌷...

154 6 6
                                    


...🌷🌷🌷...

මෙහි එන නම් ගම් තොරතුරු චරිත සියල්ල ගොතන ලද්දක් බවත්, කිසිවෙකුට අපහාස කිරීමක් හෝ වෙන කිසියම් අරමුණක් වෙනුවෙන් නොලියා ඇති බවත් හා මෙය The Untamed කතා මාලව ඇසුරෙන් නිර්මාණය වුවත් එයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, මෙම කෘතිය (Reunited Souls) මගේම නිර්මාණයක් බවත් දන්වා සිටිමි..
...🌷🌷🌷...













Lan Zhan!

Wei Ying!

"හාහ් අම්මාහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හාහ් අම්මාහ්.. අදත් ඒ හීනෙ.. අදත් ඒ නමමයි ඒ මූණමයි..."

මං ගැස්සිලා ඇහැරුන පාර ඇඳේ ඉඳගෙන අත් දෙකෙම්ම මගෙ ඔළුව තද කරලම මිරිකගත්තා..

"පපුව රිදෙනවා"

මං එහෙම්මම කෝල් එකක් ගත්තෙ මගෙ අයියට හීනෙන් බයවෙලා ඇහැරෙන හැම පාරකම විසඳුමක් නැති උනත් මම කෝල් කලේ අයියට..

දෙපාරක් වගේ රිංග්ස් යද්දි අයියගෙ කටහඬ මට අනික් පැත්තෙන් ඇහුනා..

"ආයමත් අර හීනෙද?"

"ම්ම්.. ඔව් ගාගා"

"Psychiatrist කෙනෙක් චැනල් කරල බලමුද?"

"පිස්සුද ගාගා..මට ඇති මානසික ලෙඩක් නෑ.."

"හරි ඒත් අපිට කලින් ආත්මෙක දෙයක් නම් ඒක හරියටම මතක් කරගන්නත් පුළුවන්.."

"මගෙ දේවල් කවුරුත් පිට මිනිස්සු දැනගන්න අවශ්‍ය නෑ අයියෙ"

"උඹ පන්ඩිතයනෙ.. වස පණ්ඩිතයි. ආය හෙට රෑට ගනින් පුළුවන්නම් අනේ ගාගා කියන්."

Reunited SoulsWhere stories live. Discover now