සුන්දර මල් විකසිත වෙන මෙ හිමිදිරි උදෑසනේ කියල ස්කොලෙ ආව ගමන් බෑග් එක දඩාන් ගාල ඩෙස් එක උඩ අතෑරල බිහදු දිහා නොබලම මං හැරුනෙ කැන්ටිමට යන්න
කැන්ටිමත් කාබසිනා කරලා පිරියඩ් ටිකෙත් සැප නින්දක් ගහල කට්ටියගෙම බත් මුල් දිග ඇරගත්තෙ පුලුවන් නම් කාපන් සීන් එකට එන සයිස් එකට සෙට් එකෙ ඔක්කොම බත් එකට පොර කද්දි
🗣️ විහසෝ විහසෝ
මොකද බං බල්ලෙක් වගෙ හති දාන්නෙ වරෙන් බත් කටක් කවන්න
මං කිව්වෙ ආව වේගෙට කියවන ගමන් හතිදාන සයන්ස් එකෙ එකෙක් දිහා බලන්
🗣️ රෙද්දක් නෙවෙ ඕයි ටෙක් එකෙනුයි ආට් එකෙනුයි බැහැලා සයන්ස් එකෙ උන් වගෙකට ටෝක් කරන්න
ඇහ් 😅 සිරාවට එච්චර කොන්දක්
ඒක ඇහුන විතරයි බත් එකට පොරකාපු සීන් ඔක්කොම කැලෙ
ඔක්කොගෙම ඇගෙ මාලු නටනවනැ ඉතින් අසාධාරණ නෑ ඒක
මේපාර අපි ලොකුවට රැග් කරෙ නැති එකෙ ප්‍රතිවිපාක මෙස්කොලෙ පරන ඔක්කොම උන් වගෙ ඉන්නෙ සයන්ස් එකෙ එහෙම වෙලත් අලුතෙන් බැහැල අවුරුදු අටක් සිනියර් උන් ටෝක් කරන්න
ඒකටද යකො අපි මෙච්චර කල් ස්කොලෙ ඇවිත් මේකට වැඩ කරෙ
🖤 කවුද හුත්තො එ
🩷 අපරාදෙ නොදකින් කාලකන්නි බේසික ගෑනු ටික මාත් රැග් කරන්න එපා කියල බේරුවෙ
💜️ දැන් හරිද බබා උබෙ අමාරුව
මෙතන කැ ගහල වැඩක් නැ යමන්
කොහෙද උන් ඉන්නෙ🗣️ කැන්ටින් එක පිටිපස්සෙ
යමන්
💜️🩷🖤 යමන්
කන එක බල්ලට දාලා කට්ටිය එක්කම ගියෙ කැන්ටින් එක පිටිපස්සෙ වලි භූමියට
යද්දිත් ටෙක් එකෙ උන් සයන්ස් එකෙ උන් වගයක් වටකරන්කවුද හුත්තො මෙකට අලුතෙන් බැහැල පරණ උන් ටෝක් කරන්නෙ
සයන්ස් එකෙ කොල්ලො තුන් දෙනෙක් වට කරන් ඉන්න ටෙක් එකෙ සියලු අලුත් ජනයා දැක්ක මං ඇහුව ඇගෙ බ්‍රේක් ඩාන්ස් දාන මාලු ටික පාලනේ කරන්
YOU ARE READING
♡ දෑසේ දුරින් ♡
Non-Fictionසමාජයේ සම්මතයට කොටු නොවූ යොවුන් ගැටවරයෙකුගේ කතාව මෙලෙස දිග හැරෙන වගයි ........