🖤 විහස් මොකද උනෙ ..?
🩷 කතා කරපන් යකො මොකද්ද උනෙ
ඇස් දෙක රතු කරන් නහර උලුප්පන් ඉන්න ක්ලාස් එකට ආව මාව දැක්ක තිහස් රවීශ මාව හොලව හොලව අහන්න ගත්තෙ සහස් අයුන් දෙන්නත් මං ගාවට එද්දි
💜 විහස් මොකද්ද උනේ ? කතා කරපන්
මං යනවා
එහෙම කිව්ව මං බෙල් කරල ඉවර නිසා බෑග් එකත් අරන් එලියට බැස්සෙ නිසදුට රූෆ් ටොප් එකට යන්න කියලයි
ස්කොලෙන් එලියට ඇවිත් මං වැටුනෙ ප්‍රධාන පාරට
හෙමීට ඉස්සරහට ඇවිදන් ගිය මගෙ කනට වැටුනෙ මගෙ නම කියල කෑ ගහන සද්දයක්
🖤 ව්..විහස් ඕම ඉදපන්
ඈතින් තිහස් සහස් අයුන් රවීශ සේරම හති දාගෙන දුවගෙන එනවා
ඒත් මං ආයෙම ඉස්සරහට හැරිල යන්න අඩියක් තිබ්බත් ඒක නැවතුනෙ කම්මුල පුපුරු ගහන වේදනාවකින්
🖤 උඹට පිස්සු හැදිලද හුත්තො ? මෙහෙම අපට ගින්දර දෙන්නෙ අපි උඹට කරපු මොක පකක් නිසාද උද්දික පුතෝ
ජීවිතෙ මං දැක්ක පළවෙනි පාර
තිහස් මෙච්චර ආවේගෙන් කෑ ගහනවාපුපුරු ගහන කම්මුල අල්ලන් මං බැලුවෙ මගෙ උන් ටික දිහා
ඔක්කොම දුක තරහ ඇස් වල ලියන් බලන් ඉන්නවා
ඉතින් තව නම් කොහොම දරාගන්නද ?
අම්මලවත් නොදන්න මං ගැන සීමා මායිම් නොදැන දැනන් ඉන්න උන් ඉස්සරහ මට මං වෙන්න බයක් තිබ්බෙ නැ
තියෙන එකකුත් නැඒ නිසාම මං සහස්ව බදාගත්තෙ අවුරුදු ගානකට පස්සෙ කදුලු බිංදු එක දෙක කම්මුල් දිගේ රූටලා යද්දි
ම්...මං එච්චර පවුකාර උනෙ ඇයි බං
ඉකි ගගහා බොහොම අමාරුවෙන් මං අහලා දැම්මා
ඒත් එක්කම මට දැනුනෙ මගෙ වටෙට සහස්ගෙ අත් එතෙනවා💜 මොකද්ද උනෙ...?
ම්..මං එයාට කිව්වා
🖤 පස්සෙ
ම්..මං දන් නෑ එ..එයාට මගෙන් වැඩක් නෑ
🩷 මෙහෙ වරෙන් මගෙ පොඩි එකා
YOU ARE READING
♡ දෑසේ දුරින් ♡
Non-Fictionසමාජයේ සම්මතයට කොටු නොවූ යොවුන් ගැටවරයෙකුගේ කතාව මෙලෙස දිග හැරෙන වගයි ........