ඇයි
මගෙ අතින් තද කරන් අල්ලන් ඉන්න පාර්ශවයෙන් මං ඇහුවෙ කිසි හැගීමක් ගෑවිලවත් නැති කටහඩකින්
💖 ව්..විහස්
ඔව් එයා තමයි
💖 ම්..මට සමාවෙන්න
සමාව දීලා ගොඩක් කල්
මං කිව්වෙ එයා තද කරන් ඉන්න අත එයාගෙන් ගලව ගන්න ගමන්
💖 ඔ..ඔයා හොදට ප්ලෙ කරා . ගුඩ් ලක්
හ්ම්
මං හැරුනෙ ග්රවුන්ඩ් එකට යන්න
ඒත්පිටිපස්සෙන් ඉන වටෙ එතුන අත් දෙකක් මගෙ පාර හරස් කරා
මොකද්ද කරන්නෙ අත අරින්න
💖 මං ඔයාට රිද්දුව ඒක මං දන්නවා . ඒත් එකපාරක් මං කියන දේ අහන්න
පස්සෙ.
මං දැන් යන්න ඔනි
💖 හ්..හරි පරිස්සමෙන්
ඒ වචන ටිකට මං යන්න ගියපු අඩියත් රුයිතෙට ගිහින් පිටිපස්ස හැරුනෙ ඇහුන දෙ ඇත්තක්ද බලන්න
ඒත් කිසි වෙනසක් නෑ
ජීවිතෙට දැකලා තිබ්බෙ නැති හිනාවක් මූණෙ තියන් හරි සන්සුන් විදියට එයා බලන් ඉන්නවාඅහන්න ප්රශ්න දාහක් තිබ්බත් යන්න වෙලාව හරි
ඉතින් මං ග්රවුන්ඩ් එකට ආවාහිතුව වගෙම අපෙ ටීම් එකෙ උන් පරදින්න තියන බයට යක්කු වගෙ ශූට් කරන්න තියාගත්තෙ අනික් ටිම් එකෙ උන්ට වෙන්නෙ මොකද්ද තෙරුන් ගන්න බැරුම අන්දුන් කුන්දුන් වෙලා යද්දි
කෙසෙ නමුත් ලකුණු 4 ට 17 ක් විදියට අපෙ ටීම් එක දිණුවා
ඉතින් කප් එකත් අරන් කෑ ගහලා dj එකකුත් දාල අපි සතුට සැමරුවා
හැබැයි ස්කොලෙ දෙකෙ ළමයි අතරෙ පොඩි පොඩි වලි ගියත් ඒවා දුර දිග නොයා පාලනය කරගත්ත නිසා ලොකු ප්රශ්නයක් උන් නෑ
ළමයි කොහොම වලි දාගත්තත් ටීම් දෙකෙ උන් සුහදව එකිනෙකාට සමු දුන්නාදැන් වෙලාව ජය සාමකාමීව භුක්තු විදීමෙන් පසු නිවෙස් කරා යන්න
මෙ වෙද්දි ගොඩක් අය ග්රවුන්ඩ් එකෙන් සමු අරන් තිබ්බේ
අපෙ ස්කොලෙ ලමයි දෙතුන් දෙනෙක් එක්කම ටීම් එකෙ අයයි හැර මුලු ග්රවුන්ඩ් එකම හිස්
කොටින්ම අනික් ස්කොලෙ කෙස් ගහක්වත් නෑ
YOU ARE READING
♡ දෑසේ දුරින් ♡
Non-Fictionසමාජයේ සම්මතයට කොටු නොවූ යොවුන් ගැටවරයෙකුගේ කතාව මෙලෙස දිග හැරෙන වගයි ........