වොනාල් තිහේෂ් වීරවංශ,
වයස 18
බිස්නස්මන් කෙනෙක් වුන වාගේෂ්
වීරවංශගේ එකම පුතා.
එකම පුතාගේ සතුට වෙනුවෙන් වොනාල්ගේ
අම්මා තාත්තා නොකරන දෙයක් නෑ.
අම්මා තාත්තා යාළුවෝ ඇරුනම පිට අය
එක්ක වචන දහකටත් වඩා අඩුවෙන්
කතා කරන සීතල නපුරු චරිතයක්මිනුද විද්වාන් දේවනාරයන,
වයස 18
වොනාල්ගේ හිතේ තියෙන දේ පවා බය නැතුව කියන හොදම යාළුවා.
සල්ලිකාර අම්මෙක්ගේ පුතෙක්.තාත්තා ඇක්සිරන්ඩ් එහෙකින් නැති වෙලා.
වොනාල්ගේ ගති පැවතුම් එහෙම්ම පිහිටලා තියෙනවාතුහාන් ජාන්ය සමරනායක,
වයස 18
වොනාල්ගේ තවත් හොද යාළුවෙක්.
මේ ඇවිත් සෙල්ලකාර වලි කොක්කක්.එක වචනයක් ඇති වලියකට යන්න
YOU ARE READING
<...My Consolation...>
Non-Fiction"දන්නවද යෙනු..උබ ඇවිත් මගේ හදවතේ සොහොනේ තනි රකින්න පිපුණ අරලිය මලක්..යෙනු උබ එක වෙලාවකට සුදුම සුදු අරලිය මලක් වගේ..තවත් වෙලාවකට පින් පාට කහා අරලිය මලක් වගේ...තවත් වෙලාවකට රතු අරලිය මලක් වගේ බන්..හැමදාම මගේ සොහොනේ අරලිය මල වෙලා හිටපන් යෙනු.." හේෂ්,යෙ...