උබට දැනගන්න ඕන එව්වා දැනගන්න ලැබෙයි . එතකන් ටිකක් හිටපං .
අ හ හරි සර් ...
අඩෝ මින්දුල්‍ය සර් කියන්න එපා බන් . මට තිරිසනෙක්ට වගේ හිනා යනවා . නම කියලා කතා කරහන් කුමරුණි
ඒත් මොකක්ද ඔයාගෙ නම
ආ මම බොමිදු ... බොමිදු හේශල්‍ය වික්‍රමනායක
එතකොට මම සජානි ජෙනිෆර් ද සිල්වා .අපි ඔක්කොම යාලුවෝ සුද්දහ්
කොල්ලෙක් වගේ හිටිය නේහාමායාගෙ වයසම වගේ කෙල්ලෙක් ඔෆිස් රූම් එකේම තිබුන සෝෆා එකට පතබෑව්නා කිව්වොත් හරි . මොකද සජානි ඉදගත්තා නෙවෙයි සෝෆා එකට පැන්නා . ඊටපස්සෙ අර ලොකු ට්‍රව්සර් එකෙන් i 16 ෆෝන් එකක් එලියට අරන් ගේම් ගහන්න ගත්තා . අචිනිත් සෝෆා එකේම පැත්තකට ගිහින් නේල්ස් කලර් කරන වීඩියෝ එකක් බලන්න ගත්තා .
බොමිදු විතරක් මගෙ ඉස්සරහින් තිබුන චෙයාර් එකෙන් ඉදගන මගෙ ලග තිබ්බ ෆයිල් එකක් අරන් බලන්න ගත්තා .
උබ ඔය ෆයිල් දහය බලපං .මං මේ ෆයිල් දහය බලන්නම් . ඊටපස්සෙ අපි හැන්සල් එකට යමු
ඔහ් රියලි බොමිදු ... ඔහ් මයි ගෝඩ් මං අවුරුදු ගානකින් හැන්සල් එක පැත්තට ගියෙ නැ . සජා ප්ලීස් සලූන් එකට එක්කන් යන්න මාව . බබා මං ඔයාට චොක්ලට් අරන් දෙනවා . අ නැ මගෙ ෆේව්ම bts කී ටැග් එක දෙනවා . ඉක්මන් කරන්න සජා ... හරි අප්
නේහාමායා කියන කෙනා නැගිටලා වැඩියෙනුත් එක්ක ඔවර් ඇක්ට් කරලා සජානිවත් ඇදගන ඔෆිස් එකෙන් එලියට ගියෙ පැය දෙක්කින් එයාලා එනවා කියාගන .
බොමිදු ත් ඒවා ගනන් ගත්තෙ නැ . මං හිතන්නෙ එයාලට පුරුදු ඇති . හරි අමුතුයි .
ඒත් ස්~සර්
උබ මගෙ නම කියනකම් මට උබ කියන මෙලෝ මලදානයක් ඇහෙන් නැ .
ම්~මෙ බොමිදු
ම්ම්ම්
මොකක්ද හැන්සල් එක කියන්නෙ .
හැන්සල් එක කියන්නෙ කැෆේ එකක් . මාලිගාවෙන් එලියෙ තියෙන්නෙ .
ඉතිං ඇයි එහෙනම් කැෆේ එක්කට යන්න නේහාමායා මිස් සලූන් යන්නෙ .
YOU ARE READING
24 FANTASY [BL]
Fantasyඉතිං අදුරෙන් ශාපලත් ස්වර්ගීය තෑග්ගෙන් ලැබුණු අලුත් බලාපොරොත්තුවකට පස්සෙ ඇතෑන්ස් කන්ද මුදුනට වෙනකම් ඔයත් එක්ක ඇවිදන් යන්න ඕනේ ... ඒ අතරෙ අ~යියෙ කැලෑ පාරේ ඩැෆොඩිල් පිරිලා තියන වගුර ලගට යමු.... කියලා මම පටන් අර ගත්ත කතාව "හරිත මිටියාවතට යමු මින්දුල්...