ඊයා ඕයි....සිරාවටමද ඔය කියන්නෙ...ඔච්චරයි දැන් මේ ස්කෝලෙට මදි වෙලා තිබ්බෙ ..shittt!!!!!!මං කිව්වෙ මන් දන්න හැම විදිහකින්ම මූන ඇඹුල් කරලා...
ඒ වුනාට coach නම් සිරාවටම පට්ට ලස්සනයි ආ..... කොල්ලන්ට විතරක් නෙවේ කෙල්ලන්ටත් ඌස්...ගෑවෙන figure එකක් තියෙන්නෙ...අපේ scl rules අකුරටම පිලිපදින අසෙනිත් මෙහෙම විකාර කියවන දිහා මං බලන් හිටියෙ දෙක වෙලා තිබ්බ මගෙ මූන තුන හතර වෙද්දි...
ලස්සනයි කියලා ප්රභාශි ගිහින් හැමිනුනාම හරිද!!!හරිද මං අහන්නෙ ආ..... ඉතිං ඒ කතාව එතනින් ඉවරයි..bl කතා කියෙව්වට මං gl fan කෙනෙක් නෙවෙයි.. කිසිම හේතුවක්වත් නැතුව මං gl hater කෙනෙක් වෙලා.. හේතුවක් නෑ කියන්නත් බෑ.. ඒකට තනිකරම වග කියන්න ඕනෙ අපේ ස්කෝලෙ ගුරුවරු... මට නංගිලා crush කියයි අක්කලා crush කියයි... ඔය වගේ බො රු කතා නිසා පහුගිය අවුරුදු ටිකේ බාගෙට බාගයක්ම මං හිටියෙ office එකේ... මටනම් හොදටම sure..ඔය කැමතියි කියන් ආව එක්කෙනෙක්වත් එයාල ඔය කියන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නෙ නැතුව ඇති...ඉතිං ඔයවගේ ප්රශ්න ගොඩක් එද්දි gl concept එක මට එපාම වෙලා ගියා...Duty ඉවරයි.. දැන් ඉතිං තියෙන්නෙ මං මේ ස්කෝලෙ ආසම තැනට යන්න.. music room එක...මං class එකේ නැත්තන් මං අනිවාරෙන් ඉන්නෙ මෙතන කියන එක හැමෝම දන්න රහසක්.. මං යද්දිත් අපේ set එක ඇවිල්ලා රවුමට ඉදගෙනත් ඉවරයි....දැන් ඉතිං තියෙන්නෙ සිංදු කියන්න...practice..practice... ඒ වුනාට තාම ටීචත් නෑ...
කෙයාරා අක්කෙ සිංදුවක් කියන්නකෝ... ඉචගත්තා විතරයි request එකක්.. අනේ ඔව් ඔව්.. තාම ටීචත් නෑනේ කියන්නකෝ..
හැමෝගෙම ඉල්ලීම මැද මං guitar එක අතට ගත්තෙ අකමැත්තෙන්නම් නෙවේ....ඒත් එක්කම නෙහාහාරාත් ගිහින් piano එකට ගිහින් මට ලාවට හිනාවුනේ ලොකු mission එකක් පටන් ගන්න එයත් ලෑස්තියි කියලා කියන්න වගේ..මාත් guitar එක අතට අරන් ඇස් පියාගත්තෙ නෙහාරා පලවෙනි note එක play කරස්දිම මගෙත් ඇස් පියවුනා..
Abhi mujh mein kahin
Baaqi thodi si hai zindagi
Jagi dhadkan nayi
Jaana zinda hoon main toh abhi
Kuch aisi lagan iss lamhe mein hai
Ye lamha kahaan tha mera........සින්දුව කියන ගමන්ම පියවිලා තිබුනු
ඇස්දෙක මම ලාවට ඇරියා....හිතලුවක්ද?නෑ වෙන්න බෑ... ඒ ඇස් දෙකේ මොකක්දෝ මායාවක් තියෙනව කියලයි මටනම් හිතුනේ.... කිසිම වචනයක් පිට නොවුනත් හැගීම් ගොඩක් එක්ක මොකක් හරි ලොකු කතාවක් ඒ ඇස් වලින් කියවුනා....
Ab hai saamne
Issey chhoo loon zaraa
Mar jaaoon ya jee loon zaraa
Khushiyaan choom loon
Yaa ro loo'n zaraa
Mar jaaun ya jee loon zaraa
ඒ හැගීම හිතට බර වැඩියි....ඒ ඇස් අස්සෙ අතරමන් උන මං ඇස් පියාගත්තෙ ඒ නිසයි......Ho.. dhoop mein jalte huey tann ko
Chhaya perh ki mill gayee
Roothe bachche ki hansi jaise
Phuslaane se phir khill gayee
Kuchh aisa hi abb mehsoos
dil ko ho rahaa hai
Barso'n ke purane zakhm
pe marham laga sa hai
Kuch aisa rahem, iss lamhe mein hai
Ye lamha kahaan tha meraAb hai saamne
Issey chhoo loon zara
Mar jaaoon ya jee loon zara
Khushiyaan choom loon
Yaa ro loo'n zaraa
Mar jaaoo'n yaa jee loon zaraa.......
කට්ටියගෙ අත්පුඩි සද්දෙ ඇහෙද්දි මං ඇස් ඇරියෙ තාමත් පඩිපෙලේ ඒ මායාකාරී ඇස්වල අයිතිකාරිය ඉන්නවද බලන්න...ඒත් නෑ.. එතන එහෙම කවුරැත් නෑ....*****
ඔයාලටත් හම්බෙලා තියෙනවද කෙයාරව අතරමං වුනා වගෙ අතරමං වෙන වචනයක් වත් නොකියා දාහක් කතා කියන මායාකාරී ඇස් තියන කෙනෙක්ව??
එහෙනම් ඇස් පියාගන්න එපා..මගහැරෙයි🥀🍂එපා වෙනව වගේද ලමයි කතාව...............
ඔයාලා කතාවට කැමතියිනම vote කරන්න අමතක කරන්න එපා හාද?? මාත් පවුනේ
මීට සිංදු අහන ගමන් මනෝ පාරක් ගහන් ඉන්න ඕතරී🥀♥️
YOU ARE READING
තුහිරාවි....
Non-Fictionකිසිම අයිතියක් නෑ කියලා මං දැනන් ඉද්දිත් අනිත් හැමෝටම වඩා අයිතියක් තියනවා කියලා මට ඇගෙව්වෙ ඔයයි රූවි...ඒත් මට එහෙම අයිතියක් ඕන්නෑ...එහෙම අයිතියක් නැතුව ආදරේ කරන එක වැරැද්දක්නම් මං ඒ වැරැද්ද හරිම කැමැත්තෙන් කරනවා...