" ආ බොසා , අලුත් ජොබක් කරබවලූ නේ. නිකමට වත් උබ මට කිව්වේ නෑ නේ "" මොන ජොබ්ද චාරු, පිස්සුද උබට "
" ඇයි ඩ්රයිවින් ජොබ් එකක් සෙට් උනේ නැද්ද "
" අනේ මේ පාඩුවේ ඉදපම් "
" හරි හරි මහත්තයෝ අපි පාඩුවේ ඉන්න්ම්කෝ "
" ශ්ශ් ප්ලීස් බී සයිලන්ට් ලමයි.
ඕකේ අද අපිට ගොඩක් වැඩ තියනවා."දැන් නම් මට පාඩම උගන්නන්නත් බෑ හරියට.. නෙතුක පිටිපස්සම පෝලිමේ ඉදන් මන් දිහා කන්න වගේ බලන් ඉන්නකොට මාව සෑහෙන්න කලබල වෙනවා.
කොහොම හරි අමාරුවෙන් වටේ දුවන හිතත් හයියෙන් අල්ලගෙන මම පාඩම ඉවර කරා.
" නෙතුවා, මේ ඔෆිස් එකට යන්න ඕනේ නේද "
" ඔව් බන් අද මිඩ් මන්ත් මීටින් එක. මරන් කයි ගියේ නැත්තම්.
" ඕඔ යමන් ඒනම් "
" ඒ උදව්වක් කරපම්. හැව්ලොක් බ්රාන්ච් එකට එදා විසිට් එකට ගිහාම මම ටැබ් එක දාලා ඇවිල්ලා. උබ ඒකත් අරන්ම ඔෆින් එකට වරෙන්"
" ට සිටි මූ යකෝ. දැන් එතකොට උබ කොහෙද යන්නේ ."
" කොහෙවත් නෑ . පලයන්කෝ කිව්වාම "
" හාකො හාකෝ "
මම හිටියේ නෙතුකලගේ කතාවට ඇහුන්කන් දීගෙන මගේ බෑග් එක ලෑස්තිකරගන්න ගමන්. ඇත්තට අහන් හිටියේ නෑ. ඇහුනා ඉතින්.
දැන් මුලු ලෙක්චරූම් එකටම ඉන්නේ මමයි නෙතුකයි විතරයි. දෙයියනේ ගැලවිලා වැටෙන ගානට පපුව ගැහෙනවා." ලොකු සර් , ඉවර නැද්ද තාම "
මම කලබලෙන් බඩු වට්ට වට්ට ලෑස්තුවෙන දිහා බලන් හිටපු නෙතුක ඇහුවා.
" මො...මොකක්ද "
" ලෑස්තිවෙලා ඉවර නැද්ද ඇහුවේ යන්න. මට අද ටිකක් හදිස්සී "
හහ් උදේ කිව්වෙ තනියම යන්න ඒනම් යැයි යැයි කියලා. ඇයි දන්නේ නෑ දැන් ආයෙම එක්කන් යන්න අහන්න හහ්." ඔයා යන්න නෙතුක. පරක්කුත් වෙනවා නේ "
" අනේ මේ එපා වෙනවා හරිද එකම දේ හැමවෙලේම කියන්න ගිහාම "
යකූ මම මෙයාගෙ ගුරුවරයට නැත්තම් මෙයා මගේ ගුරුවරයද.
නෙතුක මාව එපාට්මන්ට් එක ලගින් දාලා ඒ පිම්මෙම ආපහු ඉගිලිලා ගියා.
අම්මෝ ඉතින් ව්යාපාරික පුත්තුනේ. වැඩ රාජකාරි ඇති හරියට.
YOU ARE READING
නීල සඳකැඩි🌑🩵
Non-Fictionමගේ අදුරට එලිය දුන්නේ ඔයයි නීල සදකට තරු මවන්නට අදුර ඉකිබින්දා යන්න හැදුවට යන්නේ කොහොමද හිත හෙමින් ඇහුවා තරු සොයන්නට අදුරු තැන්වල නුබද නිදිමැරුවා අදුරු අහසට එලියවෙයි නුබ දිනක තරු නැතුවා... 🌑🩵