" ඔයි ෆකෝ, මොකද බන් ඔහොම මූඩ් ගහන් ඉන්න. එපා වෙනවනෙ ඕයි රෙද්ද. "" ..... "
" සතෝඕඕඕඕඕඕ "
" මොකද යකෝ කෑගහන්නේ "
" තොට කන් ඇහෙන්නේ නෑ නේ "
" මට එපා වෙලා තියෙන්නේ බන්, වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම දමලා ගහලා කොරියා වලට යන්න "
" අඩො මෙ ජරා වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. උබ නැති නිසා මෙහෙ ආවම දැන් තෝ යන්න හදන්නවද "
" එහෙම නෙම් බන් "
" දැන් මොක්ක්ද උනේ "
" මුකුත් නෑ "
" ඔන්න ඕක තමයි ප්රශ්නේ "
" කෑගහන්න එපා බන් මිනිස්සුත් බලනවා. "
අද ඉරිදා ඉතින් මු මාවත් ඇදගෙන ආවා ඇවිදින්න කියලා. මහ එපා කරපූ රස්නයක් තිබ්බේ.
" ඒ මේ කැෆෙ එකක් තියනවා මොනා හරි බීලා යමුද "
" ඔව් මාර තිබහයි "
වෝව් ඒක මාරම කාම් වයිබ් එකක් තිබ්බ කැෆේ එකක්. මෙච්චර ලග ඉදලත් මම දැනන් හිටියෙර් නෑ නේ මේම එකක්.
" ඒ මොනාද බොන්නේ. "
" ස්ටෝබෙරි අයිස් ටී එකක් හොදයි "
" හරි. තැනක් බලලා ඉදගනිම්. මන් පේ කරලා එන්නම් "ලොකු ඒරියා එකක් තිබ්බ නිසා සෙනග හිටියත් කලබල ගතියක් තිබ්බ්රෙ නැහැ. ගොඩක් අය ලැප් දිග ඇරන් තම තමන්ගේ වැඩ. මම කව්රුත් නැති ටිකක් විතර අදුරු තැනකට ඇවිත් ඉදගත්තා.
" උබටත් ඇහැට කනට පේන තැනක ඉදගන්නම බෑ නේද "
" මෙන්න මෙහෙ ඉදගනිම් "
" ඕයි මේ අපි බීච් එකට යන් හොදේ "
" අනෙ යකො මේ අව්වේ . මට නම්
බෑ. "" අනේ ඕයී. "
" බැ බැ බෑබඈ"
" අනේ ඉතින් මගේ හොද බබානේ ඔයා. යන්ද..ම්ම්ම්.. "
මේකා වැලහින්න වගේ කෙදිරි ගගා මගෙ ඇගේ එල්ලෙනවා. බලන් ඉන්න උන් හිතනවා ඇති. නැ එක්කො ඕනේ නෑ.
" එක්ස්කියුස් මී "
අපි දෙන්නවම ගැස්සිලා ගියේ පිටි පස්සෙන් ඇහුන කටහඩට. දෙයියනේ මෙයා....
YOU ARE READING
නීල සඳකැඩි🌑🩵
Non-Fictionමගේ අදුරට එලිය දුන්නේ ඔයයි නීල සදකට තරු මවන්නට අදුර ඉකිබින්දා යන්න හැදුවට යන්නේ කොහොමද හිත හෙමින් ඇහුවා තරු සොයන්නට අදුරු තැන්වල නුබද නිදිමැරුවා අදුරු අහසට එලියවෙයි නුබ දිනක තරු නැතුවා... 🌑🩵