මෙහි ඇතුළත් කතාව හා චරිත සියල්ල මනඃකල්පිත වේ.
The story and characters included here are all fictional🚫කතාවෙහි සම්පුර්ණ අයිතිය BlaCk lilY (Mayesha Rasangi) වන මා සතු බවත්. මෙහි සදන් කතාව. සම්පුර්ණ ලෙස හෝ කොටස් වශයෙන් උපුටාගෙන fb, whatsapp(group or channel) හා වෙනෙත් කිසිදු මාධ්යක පල කිරිම සපුරා තහනම් වේ.🚫
සිත්හාර රවිහංස = ළමා නිවාසයක හැදි වැඩි තමන්ගෙ අනාගතය ගැන සිතාම පුළුවන් උපරිමයෙන් ඉගෙන ගෙන ගුරුවරයෙක් බවට පත්ව අද තනියම රැකියාව කරමින් නිදහසේ ජිවත් වෙන කෙනෙකි. නැදැ හිත මිතුරන් නොමැතිව තනියම ජිවත් වෙන අවුරුදු විසි හයක තරුණයකි.
තේජාන් ගෞරව් සේනාධීර = ප්රසිද්ධ ඇමති වරියකගෙ දෙවෙනි දරුවාය. සෙල්ලක්කාර ජිවිතයක් ගත කරන වයස අවුරුදු විස්සක තරුණයෙකි. උසස්පෙළ විභාගයෙන් පසු ඇති වු ප්රශ්නයක් හෙතුවෙන් පියාගෙ වැඩිමල් සහොදරයාගෙ නිවසෙහි නතරව සිටි.
YOU ARE READING
හංස |Slow update|
Fanfiction"ආදරේ ගැන ඔයා මොනවද දන්නේ ගෞරව්....." "මම ආදරෙ ගැන දන්න දෙයක් නැ හංස..... මම දන්න එකම දේ මට ඔයාව ඔනි කියලා විතරයි..... මට දැනෙන මම නිවෙන එකම සැනසිම ඔයා....."