*ඇයි ඔයා හද ලගම තියෙන තරුවට කැමති...
--මොකද ඒක කඩාගෙන වැටෙන හින්දා...
*මන් තරුව කඩාගෙන වැටෙන්න නොදී බලාගන්නද...
--එපා..
*මන් පොරොන්දු වෙනවා වැටෙන්න නොදී බලාගන්නවා..ඈත් නොවි බලාගන්නවා කියලා...
--මන් හිතන්නැ...
*බලමුකෝ...
________________________________________
නිකිල් කල්පන
ඉස්කෝලේ හෙඩාවයස අවුරුදු 19ක්
මැත්ස් කරන්නේරෙහාන් කවිශ්ක
අවුරුදු 16
ඕලෙවෙල්________________________________
හලෝව්
කොහොමද
ඉස්සරහට තව විස්තර අරන් එන්නම්..
ආදරණීය වෛරය ඉවර උන ගමන් හම්බ වෙමු..💗
හැමදාමත් ආදරෙන්..
Cho chea jun ..🍃>:)