කරදරයක්-3

49 12 14
                                    

අතේ තිබුනු බේත් තලේ විසික් වෙලා ගිහින් මන් දැන් ඉන්නේ බිත්තියට තද වෙලා ඇත්තටම මූනම් මාරම කරදරයක්..

හිතා මතාද තමුසෙ කපාගන්නේ

ඔව් ඇයි නවත්තන්න ද

ම්ම්..බැරි කමකුත් නැ..

හා අයින් වෙනින් වදයක් නොවී

ම්ම්...

ආශ් මූනම්..

ටික ටික මගේ මූනට ලන් වෙලා ඉන්නේ..

මොකො ම්ම්..

අයින් වෙනින්කෝ..

බැ..ම්ම්..

මාරම වදයක් ඕයි තමුසෙ..

ම්න්..තමුසෙ ලගින් එන සුවද මොකක්ද

විකාර නොකර අයින් වෙයන්කො..මහලොකු ප්‍රිපෙට්ලාලු..

ම්න්..

දැන් මට ඇත්තටම තරහයි මූ ම්න් ගගා මගේ ඇස් දිහාම බලාගෙන ඉන්නවා..ශික්..මූගෙ ඇස් දෙක මට පේන විදිහ ද දන්නැ දිලිසෙනවා..ගලවලා දෙනවා මන් ඇයි යකෝ මූ මෙහෙම..

ඇගිල්ලක් අරන් මූන වටේට ඇදන් යනවා ඒ පාර...මන් දැන් මූව මරාගෙන කන්න හිතෙනවා...

කල්හාර මලක්..ම්ම්

අහ්..

තමුසෙ කල්හාර මලක්

ඒ මොනාද..මන් කෙල්ලෙක් නෙමෙයි මල් වගේ වෙන්න අයින් වෙනින්කො..

ම්ම්..හෙට ගෙනත් දෙන්නම්කෝ..

මොනාද..

මලක්..

පලයන්කෝ වාතයක් නොවී ..

ඒ පාර ඔන්න අයින් උනා..දැනුයි නිදහසේ හුස්ම ගන්න පුළුවන්..හු#ත..

කුනු හර්ප නොකියා ඉදහන් මන් යනවා..

මූට ඇහුනේ කොහොමද ..

ඇස් ලොකු කරන් ඔහොම බලන්නෙපා හාදු දෙන්න හිතෙනවා ඇස්වලට...

මොන කටු අත්තකද දෙයියනේ මන් පැටලුනේ...

මන් ටක් ගාලා එතනින් එන්න හැදුවේ කොහෙද මූ අතින් ඇදලා ගත්තානේ..

ඔන්න මන් නොකිව්වා කියන්නෙපා..ඔය ආයෙත් කරා..

ඔහ්..ශිට්..

බේල්ත් තලේ..

ආ ඒක ඕනෙද..

ම්ම්..

ඒ කීවාම මූ මෙච්චරලා මිට මොලවන් හිටිය අත දිගෑරියා මූනම් අත ටිකක් ඇතුලට ගපලා ගිහින්..මට මගේ ලේ බලන්න පුළුවන් උනාට අනිත් අයගේ ලේ දැක්කාම කලන්තේ වගේ..

මන් ඒ අතින් ඇස් අයින් කරලා එතනින් යන්න හැදුවේ බ්ලේත් තලෙත් අරන් ඒත් අර වෙනදා එන කැරකිලි ගතිය ආයෙත් එන්න ගත්තා..ම්න් එහෙම්මම අර මනුස්සයාගෙ උරහිසේ ඔලුව ගහගත්තා ..
මට දැනුනා ඌ මගේ ඔලුව අතගානවා..

ටිකකින් මගේ මූනෙත් වතුර ගාලා ඌ එහෙන්නම හිටියා..

ටිකකින් ඔලුව ඉස්සුවාම මූ ඉන්නවා අර දිලිසෙන ඇස්වලින් මන් දිහා බලාගෙන..

හරිද..

මන් මුකුත් නොකියා ප්ලාස්ටර් එකකුත් දීලා එතනින් එන්න ආවේ පන්තියට ඒ ඇවිල්ලත් ඔලුව උස්සන් ඉන්න බැරි තරම් කකියන හින්දා මන් ඩෙස් එකෙන් ඔලුව තියාගත්තා..

අනිත් උන්ට මන් කියලා එකෙක් ඉන්නවා ද කියලාවත් ගානක් නැති වෙද්දි මට මේ ඉස්කෝලේ තනිකම අපායක් වගේ දැනුනේ...

___+______+______+______+_______+_____

හලෝ

කොහොමද මගේ බ්ලේත් තල ටික..

ඉහිම් දැන් ඔයාලා කල්හාර මල් ටික මගේ..

නම වෙනස් කරා...

බොලදයි යාලුවනේ මේක..

අලුත් එකත් කැමති නම් කියවන්න..

ලස්සන වීඩියෝ හම්බ උනා දෙයියනේ එපි 2ට..ස්තූතියි ❤️

ආදරෙයි නේ කොච්චි කරල ඔයාලට..උම්මා'හ් කෙලත් එක්කම..💗

100 වෙලා හලෝලා මේකට..

ඉක්මනින් එන්නම්..

කමේන්ටුවක් දාගෙන යන,කියවන,වෝට් කරන හැමෝට ම ස්තූතියි ❤️

Cho chea jun .🍃>:)

කල්හාර මලක්~•Where stories live. Discover now