Chapter 01

218 11 0
                                    


F - ජියෝන් ජන්කුක් වන ඔබ මෙහි සිටින කිම් තේහ්‍යුන් වන මොහුව ඔබගේ නිත්‍යානුකූල භාර්යාව ලෙස පිලිගන්නවද..

" ඔව් මම පිලිගන්නවා.."

F - කිම් තේහ්‍යුන් වන ඔබ මෙහි සිටින ජියොන් ජන්කුක් වන මොහුව ඔබගේ නිත්‍යානුකූල ස්වාමිපුරැෂයා ලෙස පිලිගන්නවද..

" ඔ..ඔව් මම පිලිගන්නවා..."

F - මෙතන් පටන් ඔබ දෙපල විවාහ යුවලක් බවට මම ප්‍රකාශ කරනවා..එහෙනම් මුදු මාරැ කරගෙන මේ වැඩේ ඉවර කරමු..

පියතුමා කිව්වම ජන්කුක්ගෙ ගාර්ඩ් කෙනෙක් උන යුන්ගි තේහියුන්ගෙ මුද්ද එයාට දුන්නා..

" අත දික් කරනවා.. "

කාටවත් ඇහෙන නෑහෙට විදිහට ජන්කුක් තේහියුන්ට කිව්වේ රවලා තේහ්‍යුන් අත දුන්නට පස්සෙ ජන්කුක් ඒ චූටි ඇගිල්ලකට මුද්ද දැම්මා..

ටිකකින් තව ගර්ල් කෙනෙක් ඇවිත් තේහ්‍යුන්ට මුද්දක් දුන්නම ඒක අරගෙන ජන්කුක්ගෙ ගොරෝසු ලොකු අතට ඒ මුද්ද දැම්මා..

F - එහෙනම් මෙතනින් වැඩ කටයුතු ටික ඉවරයි මිස්ටර් ජියෝන් මහත්මයා...ඔයාලට යන්න පුලුවන්..

පියතුමා එහෙම කියලා එතනින් යනකොට ජන්කුක් තේහ්‍යුන්ගෙ චූටි අතකින් ඇදගෙන ඇවිත් කා එක ඇත්ලට තල්ලු කලා..

" අපි ක්..කොහෙද යන්නෙ සර් "

" "මැංශන් එකට..

ජන්කුක් ගැඹුරු  කටහඩකින් කිව්වම තේහ්‍යුන් සීට් එකට ගුලි වෙලා බිම බලාගත්තා..

.
.
.
.
.
.
.
.
.
.
.
.

මැංශන් එකට ඇවිත් කාර් එක නවත්තපු ජන්කුක් තේහ්‍යුන්ගෙ පැත්ත බලනකොට දැක්කෙ තේහ්‍යුන් වකුටු වෙලා නිදාගෙන ඉන්නවා..

ඒ දිහා ගානක් නොගෙන බලාගෙන ඉදලා කා එකෙන් බැස්ස ජන්කුක් මැංශන් එක ඇතුලට ගියා..

" ශින්සු..පොඩි මහත්තයා කා එකෙ නිදි..එයාව ඇහැරවන් මගෙ රෑම් එකට එක්ක යන්න..ගිහින් එයාව ඇතුලට දාලා දොර ලොක් කරලා මට යතුර ගෙනත් දෙන්න.."

Shinsu - හොදමයි ලොකු සර්..

ශින්සු කියන්නෙ ජන්කුක්ගෙ ගෙදර වැඩට ඉන්න ගර්ල්..ජන්කුක් කිව්වම ඒදෙයට එකග උන ශින්සු ගියෙ තේහ්‍යුන්ව එක්කගෙන එන්න...

To be continues~❤️🖇

කව්ද මේ තේහ්‍යුන්...
ජන්කුක් ඇයි එයාව කාමරේට දාලා දොර වහල යතුර එයාට ගෙනත් දෙන්න කිව්වෙ..

ඒක ඊලග chapter එකෙන් බලමු..

බායි...

                 🖇💕🌷Thinu🌷💕🖇

Devil Husband Where stories live. Discover now