Chapter 02

132 18 6
                                    


Shinsu - පොඩි මහත්තයා..පොඩි මහත්තයා..නැගිටින්න..

" ම්ම්හ්.."

Shinsu - පොඩි මහත්තයා.කාර් එකෙ නිදාගන්න බෑනෙ..අපි යමු කාමරේට..ලොකු සර් දැක්කොත් පොඩි මහත්තයට දඩුවම් කරයි..

" හ්ම්.."

කාර් එකෙන් බැස්ස තේහ්‍යුන් හිමින් හිමින් මැංශන් එක ඇතුලට ඇවිදගෙන ගියා..

Shinsu - පොඩි මහත්තයා ලොකු සර්ගෙ.කාමරේට යන්න..කෝ එන්නකො මම එක්ක යන්නම්..

වචනයක්වත් නොකිව්ව තේහ්‍යුන් ශින්සු පස්සෙන්ම කාමරේට ගියා..

Shinsu - ලොකු සර් එනකම් ඉන්න පොඩි සර්..අහ් අතන මේසෙ උඩ සර්ගෙ කෑම එකයි වතුර එකයි තියෙනවා කාලා ඉන්න..

කියපු ශින්සු කාමරේ දොරත් ලොක් කරගෙන යතුර අරගෙන ගියෙ ජන්කුක්ගෙ ඔෆිස් රෑම් එකට..

Shinsu - ලොකු සර්..

" අහ් එන්න.."

Shinsu - යතුර..

" ම්ම්..පොඩි සර්ට කෑම එක දුන්නද.."

Shinsu - ඔව් සර්..මම දුන්නා..

" Ok good..දැන් යන්න පුලුවන්.."

ශින්සු ජන්කුක්ට ආචාර කරලා ඔෆිස් රෑම් එකෙන් එලියට ගියා...

ලොකු ජනේලෙ ලගට ගිය ජන්කුක් කල්පනා කලෙ තේහ්‍යුන්ව හම්බුන විදිය..

සති දෙකකට කලින් ජන්කුක් ගිය ලොකු ෆෘඩ් සිටි එකෙ තමයි තේහ්‍යුන් හිටියෙ..

ඒ තේහ්‍යුන් ජොබ් එක කරන තැන..ඒ වගේම ජන්කුක් තේහ්‍යුන්ව දැක්කෙ තේහ්‍යුන් බිමට පහත්වෙලා ශැම්පු වර්ග තියෙන රැක් එකේ ශැම්පු බෝතල් අඩුක් කරනවා..

එදා පලවෙනි පාරට දැක්ක දවසෙම ජන්කුක් එයාගෙ ගාඩ්ලට කිව්වෙ අර කොල්ලගෙ විස්තර හොයන්න කියලා..

එදා ජන්කුක් අතට තේහ්‍යුන්ගෙ විස්තර ලැබුනම තේහියුන් එවලෙ ඉදලම තේහ්‍යුන්ගෙ පස්සෙන් ගියා..

විස්තර වලට අනුව තේහ්‍යුන් ජීවත් වෙන්නෙ තනියම කියලා දැනගත්ත ගමන් ජන්කුක් යුන්ගිට කිව්වෙ තේහ්‍යුන්ව එයාගෙ මැංශන් එකට අරගෙන එන්න කියලා..

යුන්ගි තේහ්‍යුන්ව අරගෙන ආවට පස්සෙ තේහියුන්ව ජන්කුක්ගේ කාමරේ හිර කරගෙන තියාගෙන හිටියා..මුල දවස් ටිකෙ තේහ්‍යුන් කෑමක් බීමක් නොකා මුල්ලක් අල්ලගෙන අඩ අඩ හිටියෙ එයාට යන්න දෙන්න කියලයි..

ඒත් ජන්කුක් කලෙ එයාගෙ ගන් එක අරගෙන තේහ්‍යුන්ගෙ ඔළුවෙන් තියලා බය ගන්නලා කෑම කැව්ව එකයි..ඒක නිසාම තේහ්‍යුන් ජන්කුක්ට තවමත් බයයි..

ජන්කුක් ලගින් හිටියත් ඇති තේහ්‍යුන්ව වෙව්ලන්න.

ඔහොම ගිහින් අද තේහ්‍යුන්ව අකමැත්තෙන්ව ජන්කුක් විවහ කරගත්තා..තේහ්‍යුන් අකමැති උනත් ජන්කුක් ඒව නෙවෙයි ගනන් ගත්තෙ..පස්සෙ තේහ්‍යුන්ට ගන් එක පෙන්නලා අකමැති උනොත් එතනම මරනවා කියල තර්ජනේ කරල තමයි තේහ්‍යුන්ව බලෙන් උනත් කැමති කරව ගත්තෙ...

" හ්ම්..."

ලොකු හුස්මක් පිට කරපු ජන්කුක් ඔෆිස් රෑම් එකෙන් එලියට ගියා..එයා කෙලින්ම ආවෙ තේහ්‍යුන්ව දාලා වහපු එයාගෙ.කාමරේට..යතුරෙන් ලොකු එක ඇරලා ඇතුලට ගිය ජන්කුක් දැක්කෙ,

මේසෙ උඩ තියලා තිබුන කෑම බිම හැලිලා වීදුරැ කටු හැම තැනම..ඒ තැන්වල චූටි ලේ බිංදු .

ලේ බිංදු කාගෙද කියලා දන්න ජන්කුක් වීදුරැ කටු එයාගෙ සපත්තුවෙන් අයින් කරන ගමන් ගියෙ ඇද මුල්ලෙ හැන්ගිලා ඉන්න තේහ්‍යුන් ලගට..

තේහ්‍යුන් ලගට ගිහින් ජන්කුක් තේහ්‍යුන්ව උස්සලා ඇද උඩින් තියලා කබඩ් එක ඇරලා ගත්ත ෆස්ට් එයිඩ් බොක්ස් එක අරගෙන ඇද උඩින් තිබ්බා .

" කවදද තමුන්ගෙ ඔය මුරන්ඩුකම අයින් කරන්නෙ..මම එවලෙ හිටියනම් උබෙ අත් දෙක කඩල තමයි නවතින්නෙ..මේ දෙවනි වතාව මම උබට කියන්නෙ ජන්කුක්..ආයෙ උබ කෑම නොකා මෙහෙම කරල තිබුනොත් එදාට බලාගමු.."

" අහ්..ස්ස්ස්"

ජන්කුක් තේහ්‍යුන්ගෙ කකුලෙ ඇතිලා තිබුනු වීදුරැ කටු අයින් කරල ඒවට බෙහෙත් කලා...

" ඔහොම්මම ඉදපන්..මම පහලට ගිහින් කෑම එකක් අරගෙන එනකම්.."

ජන්කුක් ආයෙ පහලට ගියෙ තේහ්‍යුන්ට කෑම එකක් අරගෙන එන්න..





To be continues~❤️🖇

ලස්සනයිද දන්නැ..මට හිතුනා ලියන්න..
කැමතිනම් කියවන්න..

වොට් කරන්න..
කමෙන්ට් කරන්න..
ශෙයා කරන්න..

ලා යූ ඕල්...

බායි බායි😊❤️

              🖇💕🌷Thinuu🌷💕🖇

Devil Husband Where stories live. Discover now