ජන්කුක් පහලට ගිහින් ආයෙත් කෑම පිගානක් උස්සගෙන එයාගෙ කාමරේට ආවා..කෑම එක මේසෙ උඩින් තියලා කාමරේ දොර ගාවට ගිහින් ඒකත් ලොක් කරලා ආයෙ තේහ්යුන් ඉදගෙන ඉන්න ඇද ලගට ඇවිත් කෑම පිගාන තේහ්යුන්ගෙ උකුලෙන් තිබ්බා..
" කනවා ඕක.."
" මට එපා.."
" දැන් තමුන් කනවද නැද්ද ඕක."
" නෑ.ම්..මට බඩගිනි නෑ.."
" බඩගිනි නැතිවෙන්න තමුසෙ ගලක් නෙවෙයිනෙ..මටගන් මැරැම් නොකා කනවා.."
" මොකක්ද මේකෙ තේරැම මිස්ටර්..ඇයි මෙහෙම මාව හිර කරගෙන ඉන්නෙ.මාව මෙහෙට ගෙනත් හිර කරගෙන ගන් ඔලුවට තිය තිය මාව බය කරලා මාව බලෙන් කසාඳ බැදලා මොකක්ද කරන්නෙ.අඩුම මම ඔයා කව්ද කියලවත් දන්නෙ නැ.ඔයාව මම දැක්කෙත් එදා මාව කිඩ්නැප් කරගෙන ආව දවසේ..මට යන්න දෙන්න මිස්ට..මාව මෙහෙම තියාගෙන ඉදලා මොනාද බලාපොරොත්තු වෙන්නෙ🥺"
තේහියුන් ජන්කුක්ගෙ ඇස් දිහා බලාගෙන කියවන් ගියෙ හිතෙ තිබුන දුකට..තේහ්යුන් කිව්වම කට කොනින් හිනා උන ජන්කුක්,
" හහ්..කටට පන ඇවිත් වගෙ😏මේක හොදට අහගනින්..මගෙ ඉස්සරහා කට ගහගෙන එන්න එපා..කට කඩනවා දැනගනිම්..උබට යන්න දෙන්නැ.උබට යන්නත් බෑ..දැන් උබ මගෙ කසාඳ මිනිහා..උබ ඉන්න ඕන මම කියන විදිහට.උබට හිතුන හිතුන වෙලාවට උබට ඕන දෙවල් කරන්නත් බෑ..දැන් ඕක කාපන්.."
" මට එපා.."
තේහ්යුන් කිව්වම ඇදෙන් නැගිටපු ජන්කුක් තේහ්යුන්ගෙ උකුල උඩ තිබුන කෑම එක අරගත්තා..
" හ්ම් උබට කන්න බෑනෙ..හරි මට ප්රශ්නයක් නෑ..බලමුකෝ උබට කොච්චර වෙලාවක් බඩගින්නෙ ඉන්න පුලුවන්ද කියලා😏.."
කියපු ජන්කුක් එයාගෙ.පෝන් එක අරගෙන කෝල් එකක් අරගෙන..
" සේහි මගෙ රෑම් එකට එනවා දැන්ම.."
කියලා පෝන් එක කට් කරලා ගිහින් දොර අන්ලොක් කලා.
ටිකකින් සේහි ඇවිත් දොරට තට්ටු කලාම තේහියුන් එයාට ඇතුලට එන්න කියලා කිව්වා..
" සර්.."
" මේ කෑම එක අරගෙන යනවා..ආයෙ මෙයාට කෑම ගේන්න එපා මම කියනකම්..බලමුකෝ කොච්චර වෙලාවක් බඩගින්නෙ ඉන්න පුලුවන්ද කියලා.."
" ok sir "
කියපු සේහි කාමරෙන් එලියට ගියෙ ජන්කුක් දුන්න කෑම පිගානත් අරගෙන..
" හ්ම්..දැන් වෙලාව 3.24.මම company එකට යනවා..එද්දි රෑ වෙයි."
කියපු ජන්කුක් කාමරෙන් එලියට ගියා..
" ඉහි ඉහි මට මොකක්ද මේ උනේ😭"
To be Continues~❤️🖇
🖇💕🌷Thinuu🌷💕🖇
