" පුතා ඔයා නානවද..."
" ආ...."
" නානවද ඇහුව්වෙ...."
" ඔව් ඔව්...ඉවරයි...."
" හා හා....අම්මා කොෆි එක මෙසෙ උඩින් තියනවා..."
" හරි...."
මිදුම මැදින් එලියට ගිය මම අයෙ ගෙදර එද්දි ඉරත් බැහැගෙන යන්න පටන් අරන් තිබුනා....
කවදාවත් හමුවෙලා නැති මනුස්සයෙක් එක පාරක් හමු වෙලා ඒ පලවෙනි පාරෙන්ම හුරුපුරුදුබවක් දැනෙන එක සමන්‍යයි ද?.....උත්තර නැති ප්‍රශ්නයක් මගෙ හිතෙ පැල වෙලා මුල් බැහැන් යද්දි දවස ගනේ දකින කස්තුරි පාට ඒ රූපෙ කොහොම අමතක කරන්නද.....
ලොකෙ ලස්සනම මන්දාකිනි කියලා මං අහලා තියෙනවා මං එක විස්වාස කරා...එත් ඒ හැමදෙම මෙ මිදුමින් හැන්ගිලා යන බන්ඩාරවෙලට ඇවිත් ඒ ඇස් මුන ගැහුන තප්පරෙට වෙනාස් උනා.....මිට කලින් ලස්සනට දැක්ක අහසෙ තරුත් ඒ ඇස් ලග පැරදිලා.....හිනා වෙන දුබුරු පාටට හුරු ඒ ඇස් දෙක මට මහා කතා ගොන්නක් කියනවා මං නොදන්න බසාවකින්.....අදත් ඒ ඇස් කතා ගොන්නක් කියනවා මං බලාගෙන....මගෙ ඇස් වලට ගැස්සුනු ඇස් පොත අස්සෙ හැන්ගිලා යන හැටිත් හොර හොරාවට පොත උඩින් එබිකම් කරන හැටිත් මං බලාන.....රතු උනෙ අව්වට කිව්වට මොකද මගෙ හිත නම් ඒ උත්තර පිලිගන්න බෑමයි කියනවා.....
කවුරු හරිම මගෙන් ඇහුව්වොත් මිහිපිට දිව්‍යලොකේ කොහිද කියලා මං එයාට පෙන්වනවා ඒ තැන බන්ඩාරවෙල මහාමෙව්නා භවනා අසපුව....මං එයාට කියනවා එතන ඉන්නවා කතා කරන හිනා වෙන හරිම මයාකාරි ඇස් අයිති තරුවකින් කඩාන් වැටුන සුරදුතයෙක් කියලාත්....
"අම්මා...."
නාගෙන සුදු ටවල් එක ඉනෙ බැදන් අනිකෙන් තෙත් වුන කොන්ඩෙ පිහ පිහ බාතෘම් එකෙන් එලියට එද්දිම මාව ඇස්සිලා ගියා....වෙඩිල්ල වගෙ අම්මා ලගට ගිහින් අතෙ තිබ්බ පොත උදුරලා ගනිද්දි අදත් ඒ ඇස් කදුලු වලට දිසිනෙන්න අරන්....
" අම්මා...."
" ඇයි දරුවෝ අම්මාව මෙහෙම රිද්දන්නෙ....ආ....කිව්වා නෙද අයෙ ඔවා ගැන හොයන් යන්නෙ නැ කියලා....අම්මාට ඔයා කිව්වා ලොකු අයෙ එක කරන්නෙ නැ කියලා....."
YOU ARE READING
ශාශ්වත ʸⁱᶻʰᵃⁿ (Ongoing)
Romanceඇස් වලින් මුමුනන්න දන්නෙ ගෑනු විතරක් කිවට උබගෙ තරම් කතා කරන ඇස් දෙකක් මට හම්බෙලාම නැ.... හම්බෙන එක්කුත් නැති වෙයිද මම දන්නෙ නැ..