" ශේෂ් පිපිඤ්ඤා සලාද කන්නෙ නැද්ද....රසයි කන්න...."
" එපා...එව්වාට අන්නසි දාලා නෙ...."
" අන්නාසි කන්න ආස නැද්ද...."
" අසයි....එත් මට ඇලජික් නෙ කන්න බැ...."
අම්මා රේවත හාමුදුරුවන්ගෙන් අවසර අරන් උදෙන්ම මාව එයාලා ඉන්න ගෙදරට එක්ක අවා....එත් මෙක ගෙයක් නෙවෙයි බංගලාවක්.....මෙහෙම එකක් ගමෙ තියෙනවා කියලා ගුණෙ මාමා කියලා තිබුනා වුනාත් හිතුමනාපෙට ගමෙ කරක් ගහන්න අවසර නැති නිසා කවදාවත් එක දැකලා තිබුනෙ නැ.....මට අවසර තිබුනෙ ගුණෙ මාමා එක්ක දිය ඇල්ලට යන්න විතරයි නෙ එතනට මෙක පෙන්නෙ නැ....ඉතින් කොයි දකින්නද....හාමුදුරුවන්ට හොරෙන් එක්ක යන්න කිව්වට අපෙ ගුණෙ මාමා බයයි නෙ හාමුදුරුවෝ දඩුකදෙ ගහවි කියලා....අනෙ මොන බොරුද ඔනෙ නම් වේවැල් කොටුවකින් පස්ස රත් වෙන්න ගුටි දෙක තුනක් දෙයි එච්චරයි.....
තේ ගස් පිරුනු කන්දක් උඩ තියෙන බංගලාවට එන්න තියෙන්නෙ කාපට් කරපු පළල් පාරක්....බට්ටා ලොරියකට උනාත් බය නැතුව එන්න පුලුවන් තරමට ඉඩ කඩ පාරෙ තියෙනවා.....වත්තෙ පටන් ගැන්මෙ ඉදන්ම මල් ගස් පිරිලා.....පාට පාට එක එක විදිහෙ මල් ඒ ගස් වල පිරිලා....සමහර එවාගෙන් පැණි බොන්න සමනල්ලු පවා ඇවිත් තිබුනා....එලවලු කොටුවක් පලතුරු කොටුවකුත් බංගලාවෙ පැත්තක කොටු කරලා වගා කරලා තියෙනවා....මිදුමත් අස්සෙන් පෙන ඈත තියෙන මැයි ගහා.....ඒ මැයි ගහා අයිති මං නාන්න යන දිය ඇල්ලට.....එතන උඩහා තමයි ඔක තියෙන්නෙ.....මිදුමත් එක්ක ගහාගෙන ඇවිත් ඇගෙ වදින සිතල හුලග හරිම සනිපයි.....
මං ඉපදුනෙ ලංකාවෙ ලස්සනම නගරෙක කියලා කිසි පැකලිමක් නැතුව ඔනෙ තැනක කියන්න පුලුවන් තරමට මෙ බන්ඩාරවෙල ලස්සනයි.....
කැම මේසෙ වාඩි වෙලා ගනන් හදන ගමන් ඉද්දි නපුරා තේකත් බිබි සාලෙට අවා....උදෙ පාන්දරනෙ තරහා මරහා මොකටද කියලා හිතලා කට කනෙ දාගෙන හිනා වුනාත් මොකද මෙකා නෙවෙයි ආපිට හිනා වුනේ....ඔරොගෙන ඇතුලට ඇවිදන් ගියා මිසක්.....සෙරොන් කියනවා වගෙ තොට ඔච්චර පුලුවන් නම් මට කොච්චර පුලුවන් ද මෙතන.....අයෙ නම් හිනා වෙන්නෙ නැ මං ගස් නරියත් එක්ක.....
YOU ARE READING
ශාශ්වත ʸⁱᶻʰᵃⁿ (Ongoing)
Romansaඇස් වලින් මුමුනන්න දන්නෙ ගෑනු විතරක් කිවට උබගෙ තරම් කතා කරන ඇස් දෙකක් මට හම්බෙලාම නැ.... හම්බෙන එක්කුත් නැති වෙයිද මම දන්නෙ නැ..