රිශූ අභිත් පිනිබිඳු කුලතුංග
වයස 17
අම්මා විතරයි ඉන්නෙ..රතීෂ් තිශාක්ය ආක්ෂිව් වීරවංශ
වයස 18
ලංකාවෙ ධනවත්ම ව්යාපාරිකයෙක්ගෙ පුතෙක්..Taekook Nonfiction එකක්!!
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
" තනිය හුරු මට මගේ ලෝකේ
ඔබේ ආදරයෙන් තනි නොවූ දා
යලිත් ඔබ තනිය සමගම මාව තනි කර නොයන්න තිබුණා..දන්නවාද ආදරයේ නීතිය,
දැණුනු තරමට රිදෙනවා..! "- රිශූ අභිත් පිනිබිඳු -
" තාම ඔබ ගැන හොයනවා
ඔබව රිදවූ බව දන්නවා
එදා ඔය ඇස් දිහා නොබලම
බිම බලාගෙන යන්න තිබුණා නම්
අද මෙවන් කදුලක් හිමි නොවෙන්න තිබුණා!.."- රතීෂ් තිශාක්ය ආක්ෂිව් -
( ඉහත සදහන් සමහර වචන මගේ වචන නෙවෙයි.. ඒවායේ අයිතිකරුවන් හට සම්පූර්ණ ගෞරවය හිමි වේ.. )
_________________________________________
Nude Photographer ඉවර උනාම දෙන්නම්🙃..
ඒක අතරෙදිත් දෙන්න බලන්නම්කෝ..🌚👉🏻👈🏻
YOU ARE READING
පොද වර්ෂා (Ongoing)
Non-Fiction" උබ මාව ආදර වැස්සකින් නාවලා ඉවරයි පිනිබිඳු.. " -Akshiv- " ඔයාම නෙවේ ද ඒ වැස්සෙ තෙමෙන්න මා පස්සෙ ගෑටුවේ තිශාක්ය.. " - Pinibindu- ඔයත් එන්න හිරි පොද වැස්සක තෙමෙන්න.. ආදර වැස්සක් එක්ක හිනා වෙන්න.. ආදරේට ආදරේ කරන්න.. මේ ආදර පොද වර්ෂාවක් ආරම්භ වීමට නි...