"ඕයි... මහා හුකන බල්ලෙක් මෙතන බෙට්ටක් දාලා අඩේ.... බලාගෙන වරෙන් පෑගෙයි තොපිට.... හේලී ! තෝ මොන ලෝකෙද ඉන්නේ... හුත්... ඔය බෙට්ට පෑගෙයි , බෙට්ට...."
"අයියෝ හැමනෙනවා... මෙහෙ වරෙන්... මෙහෙට වරෙන්...."
"පනිට්ටු දෙක ගත්තෙ නැද්දෝයි.... නේලයෝ... හොඳ එකා වගෙ අරන් වරෙන්කෝ..."
"හරි පුකක් උනානෙ මේක.... මට බෑ ඕයි ආයෙ වාහනේ ගාවට යන්න...."
"ඇයි උඹ බඩ වෙලාද... මාෂ් එක්ක පලයන්.... හම්මට බයිට් ටික ගත්තෙත් නෑ , ගමේ බඩුත් නෑ..... අනේ අමනයෝ පලකෝ...."
"යන්නන් යන්නන් හුත්ත... වරෙන් ඕයි... මාෂ්.... තොට අර්ෂස්ද ඇබරෙන්නේ.... වරෙන්කො....."
සෙට් එකම ඊයේ කොහෙ හරි ඇවිදින්න යන්න කතා උන නිසා රශ්ලගෙ වෑන් එකෙන් පනිට්ටුත් උස්සන් අපි ආවා නාන්න කියලා වැවට....
අඩිපාරකින් යන්න තිබුණ වැව ගාවට කද මලුත් උස්සන් බාග දුර යද්දි රශ් මැරෙන්න හදනව බෙට්ටක් ගැන කිය කියල...
ඒ මදිවට මේ වේස පක්කුන්ට පනිට්ටුත් අමතක වෙලා.... ගීත් කෑගහනව ආයෙත් පලයව් කියල නේල්ටයි මාශ්ටයි වාහනේ ගාවට... උන් දෙන්න විතරක් අත පය වන වන ආපු නිසා රශ්ගෙයි ගීත්ගෙයි විලාප අස්සෙ උන් දෙන්නට ආයෙ හැරිලා යන්න උනාට අනිත් උන් ටික නවතින්නැතුවම මාවත් ඇදන් වැව ගාවට එන්න ආවා....
නාන්නයි බියර් එකක් ගහන්නයි කියල ආවට මොකද , ඊයේ රෑ ඉඳන් බුදිය ගන්නවත් උන්නැති මන් හිටියේ තෝන්තු මාන්තුවෙන්....
කැරි මෝල් අමන අවජාතක පඩත්තර මරිමෝල් වේසිගෙ පුතෙක් මගෙ නින්ද කෑවා.... මොකෙක් උනත් කමක් නෑ ඒ බල්ලව අහු උනොත් නන් මේ දීගවිජයගෙන් බේරෙන්න උට ලොවෙත් බැරි වෙයි ආයේ...
මන් ඕකාගේ බිජ්ජ කපනව කීතු කීතු වලට , ඒ කපලා ඌටම බැදුන් හදලා මයියොක්කා අලේකුත් එක්ක ගිල්ලනව......
හැන්ගි හැන්ගි ලබ්බට එන පක්කු නන් අප්පිරියයි , ශික්....
ඊයේ රෑ දැන්වත් නැවතියන් ය කියල මැසේජ් එකකුත් එක්ක අර පට්ට පදුරු ගෙරි බල්ලා එවල තිබුනේ එදා ඉස්කෝලෙදි දේවා පකා මගෙ කට කන වීඩියෝ කෑල්ලකුයි ෆොටෝ එකකුයි....
YOU ARE READING
ද්වී ප්‍රේම (Dwee Prema) b×b (Slw Update)
No Ficciónතෝ පඩත්තර ගෙරි බල්ලා.... උඹ ඔය මට කියල හු#ගන්න තමයි හදන්නේ.... උබේ ඔය වේ# කට වහගනින් දේවා... නැත්තන් තොට කියවන්න කටක් නැති වෙයි... උඹ හිතුවද ..... උඹ මට ඇවිල්ලා හු#ලා යනකන් මේ දේවා කට පුක පියන් ඉදියි කියල...... ඔන්න බලපන් හේලී තෝ දවසක මගෙන් කනවා ආය...