5 කොටස

154 28 29
                                    


"මගෙ අතපය හිරි වැටිල වගේ ලබ්බ.... තව කී දවසක් බලන් ඉන්නද ඕයි.... එක්කෝ මාෂ්වයි හේරවයි දාලා අපි යමුකෝ... ගුටි කන්න හරි ගිහින් නෙලලා එමුකො බං... එපා වෙනව හුත්ත අරුන් බලන් ඉන්නව මහ පුදුම වෙහෙස බැල්මක් දාගෙන.... දේව හුත්තිගේ පුතාගේ අර කැරි බැල්ම තමයි මට ඉවසන්නම බැරි....."



නේල් ගෙ කටට නැවතිල්ලක් නෑ... ඌ දත් මිටි කකා කියවනවා කියවනවා ඉවරයක් නෑ... ඒ මදිවට වාඩිවෙලා හිටපු පුටු පේලියේ ඉස්සරහ පුටු ටිකට පයිනුත් කෙලිනව....

ආයෙත් අත මිටමොලවල පුටුවකට ගහනව..... ඒ කරලා මහවිජයොන්ගෙ දිහා බලාගෙන තුහ් තුහ් ගානව..... ආයෙත් ටිකකින් පුක කැඩිච්ච කඩියා වගේ අර කොණටයි මේ කොනටයි ඇවිදිනව..... ඌ නං ඉන්නෙ ඉවසගන්නම බැරුව.....

ඊයේ අන්ග් ලගා නාඩගමයි , දේවගේ වේස කතාවයි හින්දා නින්දක නාමයක් වත් නැතුව හිටපු මන් කළේ පැවිලියන් එකට වෙලා නිදිකිරපු එක....

අනිත් උං මහවිජයොන්ගේ හත්මුතු පරම්පරාවටම බයිනවා බයිනවා ඉවරයක් නෑ.....

මට තාමත් හිතාගන්න බැරි දේව අර වගේ කතාවක් කිව්වෙ ඇයිද කියල..... ඌ මොන ඉලව්වක් හිතාගෙන එහෙම කිව්වද මං දන්නෑ.... මාව වතුරන්න ඕන කතාවයි , මන් හෙළුවෙන් ඉද්දි මගෙ දිහා  බලන් ඉන්න ඕනෙ කතාවයි....  මොන කෙහෙල් මලක් උගෙ ඔලුවෙ තබ්බද කියල මට තේරෙන්නෙ නෑ.....

එදා මගේ කට කාපු එකයි , මූ කියන මේ වේස කතා දිහයි බැලුවම එන පොට නන් හරියන්නෙම නෑ....

හේලි උඹට ළඟදිම මොකාක් හරි පත පෝරියල් එකක් සෙට් වෙයි වගේ....

දුරකථන පකයව හොයාගත්ත ගමන් අනිත් උන් ඉන්නවද නැද්ද නෑ, මං අරුන්ගෙ  අතපය කඩනවාමයි.....

මොකුත් ඕන්නෑ මිත්තාකාශ පකයගේ ඇට දෙක තලා ගත්තොත් ඇති.... ගලක් උඩ තියල තලනව මට මැවිලා පේනව... හිත සනහන චිත්ත රූප තමයි එව්වා....

හැබැයි සීන් එක තියෙන්නේ.... දේවා හුත්ත එදා වගෙම මාව ගවුවක් විහික් වෙන්න ගහයිද දන්නෙ නෑ.... සේෆ්ටියට විනාකිරි වලට මිරිස් දාලා ෆ්‍රෙශර් බෝතලේකට දාන් ගියානන් හරි... අහා... ඔය තියෙන්නේ අදහස්... නුවණට අධිපති දෙයියා කවුද අයිසේ , මේ හේලිනේ දෙයියා....




You've reached the end of published parts.

⏰ Last updated: Oct 31 ⏰

Add this story to your Library to get notified about new parts!

ද්වී ප්‍රේම (Dwee Prema) b×b (Slw Update)Where stories live. Discover now