අන්තර්ගතය !!

274 63 24
                                    

ටේකුක් රසික රසිකාවියනි!!,

අද දින පටන් මෙම පොතේ සිදුවන කාර්‍යන් මෙසේය..

ඔබ දැනුවත් කතුවරු බොහොමයක් අද වන විට ඔබටත් නොදැනි ඔබගේ මතකයෙන් ගිලිහි ඇති බව නොඅනුමානයි..ඉතින් එවැනි දැ වු පමණින් අපට නොහැකි ඔවුන් ඇගයීමට සහ ඔවුගේ ග්‍රන්ථ ගිලිහී යාමට ඉඩ දීමට..

එසෙනම් අප කල යුත්තේ කුමක්ද..!?

හොදයි..අපගෙ පාලක මඩුල්ලේ අනුමැතිය පරිදි ඔබ දැනුවත් ඔබගෙ ප්‍රියතම කතු වරුන් අපගේ මෙම පොතේ සම්මුක සාකාච්චවකට ගෙනැවිත් ඔවුන් සමග ඔවුන්ගෙ වැට්පැඩ් ඉතිහාසය,ඔවුන්ගේ ටේකුක් ග්‍රන්ථ තුල ඔවුන් ලබපු අත්දැකීම් සහ විශේශතම කරුණ නම් ඔවුන්ට අප විසින් අවස්තාවක් ලබා දෙනවා ඔවුන්ගේ ටේකුක් ග්‍රන්ත නැවත ඔබ ගේ අවධානයට ගෙන යාමට අවස්තාවක් දීමට...

ටේකුක් ග්‍රන්ථ නැවත පිපිදීමේ මුලාරම්භය මෙය විය හැක.එසේ නොවේනම් මෙය කතුවරු දිරිගැන්වීමක් හෝ ඔවුන් ගැන නොදත් නවක පාඨකයන් හට ඔවුන් පිලිබද දැන හදුන් ගැනීමට මෙය පිටුවහලක් විය හැක

එසේනම් කාර්‍ය සිදු වන්නෙ මෙසේය...

සම්මුඛ සාකච්ඡාව තුල ප්‍රබේධ දෙකක් පවති එනම්

පලමු කාන්ඩය (01)

කතුවරු අසලට අපගේ පාලක මඩුල්ලේ සාමාරජිකයෙක් පැමිණ ප්‍රශ්න සටහනක් ඔබ වෙත ලබා දෙන විට ඔබට කල යුත්තේ ඔබට උත්තර දිය හැකි ප්‍රශ්න සදහා සුහදව ප්‍රතිචාර දැක්වීමටත්..ඔබට අනවශ්‍ය යැයි හැඟෙන ප්‍රශ්න මගහැරීම වේ එම ප්‍රශ්න හුදෙක් වැට්පැඩ්,ටේකුක් සහා BTS යන කාණ්ඩ ඔස්සේ ගලා යනු ඇත

දෙවැනි කාණ්ඩය (02)

මෙය හුදෙක් විනෝදාස්වදය සදහා පමණි

ඔබට එනම් කතුට අප 1-10 දක්වා අංක කිහිපයක් ලබා දෙන අතර ඔබ කල යුත්තේ එයින් අංක පහක් තොරාගැනීමයි. එවිට අපගෙ පාලක මඩුල්ල විසින් ඔබ වෙත එම අංක වලට අදාල ප්‍රශ්න කිහිපයක් ඔබ වෙත ලබා දෙයි පසුව එහි ප්‍රශ්න සදහා..පිළිතුරු ලබා දෙන්න

දෙවෙනි කාන්ඩය හුදෙක් විනෝදය සදහා පමණක් වන අතර එහි අන්තර්ගතය රහසක් වශයෙන් තියාගැනීමට අප තීරනය කර ඇත..පොතේ එකින් එක කතුවරුන්ගෙ එම ප්‍රශ්න තුල ඔබටත් හුදෙක් විනෝදයක් ලබා ගැනීමට හැකි වන බව නොඅනුමානය

අනෙක් විශේශතම කරනු වන්නෙ පාඨකයන් වෙතය..එනම්..අපගේ මෙම පිටුවේ අදහස් දක්වන කොටසේ එනම් Comment section එක තුල ඔබට සම්මුඛ සාකාච්චාවට ගෙන යුතු යැයි හැඟෙන කතුවරුන් මෙන්ශන්කිරීම සදහා ඔබ හට සම්පූර්න අයිතිය ලබා දීමට අප තිරනය කළේය..

එම සදහන් කල හැකි කතුවරුන් අනිවාරෙන්ම ටේකුක් කතුවරයෙක් විය යුතු අතර..ඔවුන් එක් ටේකුක් ප්‍රබන්ධයක් හෝ ලියා තිබිය යුතුයි!!!

ස්තූති



එසේනම් ඔබ දන්න නොදන්න කරුණු රැසක් සමග ඔබගෙ ප්‍රියතම කතු සමග අප පැමිනෙනකම්

~ රැදී සිටින්න ~









Voice Behind The Tales Of TAEKOOK  Where stories live. Discover now