2.

943 207 209
                                    


"Look who won, little fucker..."

මං අර පොඩි ඇටයගෙ කම්මුලට සල්ලි මිටියෙන් තට්ටුවක් දාලා එහෙම කිව්වම ඌ මට මොනා හරි කියන්න කට ගන්නවත් එක්කම නෙහෙමියා ෂැම්පේන් එකක් අරගෙන මගේ දිහාට ආවා.

මට මේක ඕපන් කරලම ඇති වෙලා තියෙන්නේ.
ඩේලි රේස් එකක් වින් කළාම මෙයා ෂැම්පේන් එකක් උස්සගෙන මගේ ඉස්සරහට එනවා.
වෙනදා වගේම මං ෂැම්පේන් එක කඩලා උඩට කරලා අල්ල ගත්තේ මේක ඇරපු ගමන් විදින නිසා.

එහෙම්මම මං බෝතලේ කටේ ගහගෙන එක උගුරට උගුරු හතරක් පහක් බීලා බැලුවේ අර කොල්ලා හිටපු පැත්ත. මට ඌව අමතක වෙලාම ගියා මේක නිසා.
ඔහ් අර යන්නේ මට රව රව පොඩි පගර්...

උඹ දැන ගන්න ඇතිනේ මේ ජෙෆ් කියන්නේ කවුද කියලා. උඹේ හන්ටර්ට බැහැ මගේ නයිට් රයිඩර් එක්ක සෙල්ලම් දාන්න. මේ රේස් ට්‍රැක් එක පොඩි කාලේ ඉඳන් මගේ හීනයක්. ඉතින් හන්ටර්ට තියා මොකෙක්ටවත් මේ රේස් ට්‍රැක් එක හොල්ලන්න මං චාන්ස් එකක් දෙන්නේ නැහැ.

කොහොම හ‍රි මෙතන තව පැයක් එකහමාරක් මට නෙහෙමියයි ඒකිගේ සෙට් එකත් එක්කයි මට්ටු වෙන්න උනා. තිශේන් කැරියත් නැහැනේ අද. ඌ නැති නිසා මට මෙතන ඉන්න එක සෙට්ම නැහැ.

මං නෙහෙමියාට යන්නම් කියලා කිස් එකකුත් දීලා එතනින් ආවා. ඒකිගේ යාලුවෝ ඉස්සරහා මං ඒකිව කිස් කරනවනම් ඒකිට එතනින් එහා දෙයක් නැහැ. ඒකිගෙයි මගෙයි ගණුදෙනු මේ රේස් ට්‍රැක් එකෙන් ඉවරයි. එතනින් එහාට මට නෙහෙමියා කියන්නේ නිකන් බාර් පර්මිට් කාරයෙක්ගේ නල්ල මලේ දුවෙක් විතරයි.

ඒකිට ඕනේ රේස් ට්‍රැක් එකේ උන්ට පෙන්නන්න මෙතන ඉන්න ටැලන්ටඩ් වගේම හැන්ඩ්සම්ම රයිඩර් ඒකිගේ කියලා පෙන්නන්න. නැතුව මට තියෙන ආදරේකට නෙවේ ඕකි කොයිවෙලෙත් මගේ ඇඟේ එල්ලීගෙනම ඉන්නේ.

මටත් මොකද සල්ලිනෙ.....
අනික මෙතන ඉන්න කෙල්ලන්ගෙන් පවර්ෆුල්ම බැක් ග්‍රවුන්ඩ් එක තියෙන්නේ ඒකිට ඉතින් මේ ජෙෆ් ඒකිව එහෙම මිස් කර ගනීද? ඒකි කොහොමත් මගේ ටයිප් නෙවේ. අතින් අතට යන ළඳුනේ ලයින් එකේ ඉන්න එකියක් ඔය නෙහෙමියා කියන්නේ.

N I G H T  R I D E R Where stories live. Discover now